Accidents during covid limitations

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,075
    4,096
    113
    Me wage paarawal his wena kotath driving amarui neda friends.

    People tends to drive faster n color lights are always yellow.

    Me condition ekedi accident ekak wunoth kohoma dukak daneida?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,072
    12,928
    113
    33
    ෆින්ලන්ඩ්
    සංවරණ සිමා පනවල තියෙද්දී හැප්පුනොත් insurance ගෙවනෙත් නෑ නේ ද..? දන්න විදියට ගෙවන්නේ නෑ. CURFEW නම් කොහෙත්ම ගෙවන්නේ නෑ. බලන්න්නවත් එන්නේ නෑ .
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    සංවරණ සිමා පනවල තියෙද්දී හැප්පුනොත් insurance ගෙවනෙත් නෑ නේ ද..? දන්න විදියට ගෙවන්නේ නෑ. CURFEW නම් කොහෙත්ම ගෙවන්නේ නෑ. බලන්න්නවත් එන්නේ නෑ .
    🤔🤔
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,075
    4,096
    113
    සංවරණ සිමා පනවල තියෙද්දී හැප්පුනොත් insurance ගෙවනෙත් නෑ නේ ද..? දන්න විදියට ගෙවන්නේ නෑ. CURFEW නම් කොහෙත්ම ගෙවන්නේ නෑ. බලන්න්නවත් එන්නේ නෑ .
    curfew pass ahanawa.
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    සංවරණ සිමා පනවල තියෙද්දී හැප්පුනොත් insurance ගෙවනෙත් නෑ නේ ද..? දන්න විදියට ගෙවන්නේ නෑ. CURFEW නම් කොහෙත්ම ගෙවන්නේ නෑ. බලන්න්නවත් එන්නේ නෑ .

    ehema ekak na. fair reason ekak nam enna one.

    ex: doctor's
    keells wage ewala delivery vehicles.

    athel gaman gihin nam insurance ekata case adinna puluwam