o.O
walmsilva Well-known member Sep 24, 2012 1,955 117 63 Jul 13, 2013 #22 mun kaha ire duwanawane ban....
nuwan741 Well-known member Sep 2, 2007 2,305 288 83 Kegalle Jul 13, 2013 #23 අර 2වෙනි වීඩියෝ එකේ කහ ඉරේ දුවන එකානම් මැරෙන්නම ඕනා,කාලකන්නියා ඔහොම පනිනකොට කොහොමද බං වාහනේ නවත්තන්නේ. කහ ඉර කියලා හිතුන හිතුන වෙලාවට පනිනවනේ. බල්ලොත් මීට වැඩිය හොඳට පාර පනිනවා කොළඹ හින්දා හොඳයි වැරදි පැත්තක සෙට් වුනානම් වාහනේ ගිනි තියලා තමා නවතින්නේ වැරැද්ද පනින එකාගේ වුනත්
අර 2වෙනි වීඩියෝ එකේ කහ ඉරේ දුවන එකානම් මැරෙන්නම ඕනා,කාලකන්නියා ඔහොම පනිනකොට කොහොමද බං වාහනේ නවත්තන්නේ. කහ ඉර කියලා හිතුන හිතුන වෙලාවට පනිනවනේ. බල්ලොත් මීට වැඩිය හොඳට පාර පනිනවා කොළඹ හින්දා හොඳයි වැරදි පැත්තක සෙට් වුනානම් වාහනේ ගිනි තියලා තමා නවතින්නේ වැරැද්ද පනින එකාගේ වුනත්
catalyst33x Active member Jun 22, 2013 717 95 43 KanDY Jul 14, 2013 #26 Pare elawannath bayayi..payin yannath bayayi ..mewa dakka...