යකෝ මුන් වගේ මෝඩ මූසල මීහරක් කියල හිතෙන්නේ මේවා දැක්කම. මිනිස්සු උනාම මොළයක් නැද්ද ටිකක් පරිස්සමෙන් වැඩ කරන්න. අනික නීතියක් තියෙනවා දකුණෙන් එන වාහන වලට ඉඩ දීපන් කියල එක ගණන් ගන්නේ නැති අවුන් කීදෙනෙක් නිසා අනතුරු වෙනවද? කී දෙනෙක් මැරෙනවා ඇත්ද?
කාලකන්නියෝ දැන් අපේ එවුන්ට හදිස්සිය, සල්ලි, වාහන වටිනවා මිනිස් ජීවිත වලට වඩා. එකයි ඔහොම වෙලා තියන්නේ....!