Accounting Software එකක් ගැන දැන ගන්න ඕනේ.

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,343
    1,542
    113
    32
    Earth-Cj025
    Accounting Software එකක් ගැන දැන ගන්න ඕනේ.

    මේකයි විස්තරේ,
    පොඩි Construction Company එකකට වගේ තමා ඕනේ. මට ගොඩක්ම මේකෙන් කර ගන්න ඕනේ Subcontractor payment ටික දා ගන්න එක කර ගන්න එක තමා.:love:
    අපේ වැඩේ කෙටියෙන් කිව්වොත් එක Sub එකෙක් පොඩි පොඩි Site දෙක තුනක වගේ වැඩ කරනවා. මට ඕනේ Site එකක් යටතේ මුන් ටික දාලා උන්ගේ Account එකට ගියාපුවම උන් වැඩ කරන Site වලට කියක් ගෙවලා තියෙනවා ද තව කියක් ගෙවන්න තියෙනවද? කියලා බලා ගන්න විදිහක් හදා ගන්න එක :yes:
    Quick Book, Saga වගේ දාලා බැලුවා. ඒවා Set වෙන්නේ නැහැ බන්.:( පොඩි free ගන්න පුළුවන් Software එකක් හරි කමක් නැහැ.

    උබලගේ දැනට පාවිච්චි කරන Software එකක් හරි කියපල්ලකෝ

    උදව් කරන හැමෝටම රේප් වලින් සලකන්නම්.:cool::cool:
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,343
    1,542
    113
    32
    Earth-Cj025

    excel hariyanne nadda ban?
    danata Excel walin thama karanne bn. eka tikak Account package ekakata maru kara ganna kiyala baluwe.

    එක්සෙල් තමා පහසුම හොදම

    Excel වලින් පුළුවන් වෙයි නේද මචන්
    ow bn. Account Software ekakata maru wenna kiyala baluwe bn.

    menna meka balahan mage yaluwek meken gaththa awlak nethuwa weda http://www.aluth.com/2015/06/free-accounting-software-manager.html

    Thank macho

    okkotama Rep dunna.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබේ සීන් එක accounting වල පොඩ්ඩක් අමාරු case එකක්.
    මම දන්නා construction කම්පැනි එකක් තියනවා ටිකක් ලොකු එකක්. එකේ පාවිච්චි කරන්නේ peachtree 12 කියන එක. එකත් සාර්ථක නෑ. එදවස් වල ගත්තේ 250,000++ වලට

    නිකන් accounting software උබේ වැඩේට හරියන්නේ නෑ.
    උබට ඕනේ පොඩි stock හැන්ඩ්ල් කරන්න පුළුවන්, account payable ටිකක් වැඩිපුර හැන්ඩ්ල් කරන්න පුළුවන් Project කීපයක් එකපාර හැන්ඩ්ල් කරන්න පුළුවන් එකක්. software එකක් හොයනකොට project පුළුවන් එකක් හොයන්න

    නිකන් ගන්න එක නම් මට sure නැ. පොඩ්ඩක් හොයල බලන්න. accpac ගත්තත් project කැල්ල එක්ක ගන්නම වෙනවා

    sage ලගේ බ්‍රෑන්ඩ් එකක් ගතොත් පොඩ්ඩක් විතර ලේසි වෙය් මම දන්නා විදිහට
     
    Last edited:

    saumiya

    Member
    Mar 12, 2009
    26
    5
    3
    kandy
    බෙන් 10;22909348 said:
    මේකයි විස්තරේ,
    පොඩි Construction Company එකකට වගේ තමා ඕනේ. මට ගොඩක්ම මේකෙන් කර ගන්න ඕනේ Subcontractor payment ටික දා ගන්න එක කර ගන්න එක තමා.:love:
    අපේ වැඩේ කෙටියෙන් කිව්වොත් එක Sub එකෙක් පොඩි පොඩි Site දෙක තුනක වගේ වැඩ කරනවා. මට ඕනේ Site එකක් යටතේ මුන් ටික දාලා උන්ගේ Account එකට ගියාපුවම උන් වැඩ කරන Site වලට කියක් ගෙවලා තියෙනවා ද තව කියක් ගෙවන්න තියෙනවද? කියලා බලා ගන්න විදිහක් හදා ගන්න එක :yes:
    Quick Book, Saga වගේ දාලා බැලුවා. ඒවා Set වෙන්නේ නැහැ බන්.:( පොඩි free ගන්න පුළුවන් Software එකක් හරි කමක් නැහැ.

    උබලගේ දැනට පාවිච්චි කරන Software එකක් හරි කියපල්ලකෝ

    උදව් කරන හැමෝටම රේප් වලින් සලකන්නම්.:cool::cool:

    Dac Easy Accounting kiyala software ekak tiye... try karala balapamko....
     
    • Like
    Reactions: බෙන් 10

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,343
    1,542
    113
    32
    Earth-Cj025
    උබේ සීන් එක accounting වල පොඩ්ඩක් අමාරු case එකක්.
    මම දන්නා construction කම්පැනි එකක් තියනවා ටිකක් ලොකු එකක්. එකේ පාවිච්චි කරන්නේ peachtree 12 කියන එක. එකත් සාර්ථක නෑ. එදවස් වල ගත්තේ 250,000++ වලට

    නිකන් accounting software උබේ වැඩේට හරියන්නේ නෑ.
    උබට ඕනේ පොඩි stock හැන්ඩ්ල් කරන්න පුළුවන්, account payable ටිකක් වැඩිපුර හැන්ඩ්ල් කරන්න පුළුවන් Project කීපයක් එකපාර හැන්ඩ්ල් කරන්න පුළුවන් එකක්. software එකක් හොයනකොට project පුළුවන් එකක් හොයන්න
    නිකන් ගන්න එක නම් මට sure නැ. පොඩ්ඩක් හොයල බලන්න. accpac ගත්තත් project කැල්ල එක්ක ගන්නම වෙනවා

    sage ලගේ බ්‍රෑන්ඩ් එකක් ගතොත් පොඩ්ඩක් විතර ලේසි වෙය් මම දන්නා විදිහට
    simply accounting software eken wade kara ganna puluwan wuna. uba kiyanawa wage 100% nam sarthaka naha thama :nerd:

    Xero or quickbooks online with class and location tracking
    Thank macho

    Try Quickbook Online
    Xero
    Evolve ERP
    Accpac
    Thank machoo

    Dac Easy Accounting kiyala software ekak tiye... try karala balapamko....
    Thank macho

    Quick Books hari yanne na kiuve ai? Advanced wadida?

    BUMP
    ow bn. eka deken wade amaruyi karanna. :oo:

    Try this. But not sure for your work.

    https://www.waveapps.com

    Thank bn.

    onna Bump karapu Set ekatayi, Comment walin Help eka dunna hamotamayi puluwan widihata Rep dunna.:rofl: