PHP Accounting software price
අකවුන්ටින් සොෆ්ට්වෙයාර් එකක් සම්පුර්නයෙන් හදන්න සාමන්යෙන් කියක් විතර චාර්ජ් කරන්න ඔනද??ඉන්ටර්ෆේස් ඉදන් ජාවා ඉස්ක්‍රිප්ට් calculation ලයින් එක පේග් එකක 700ක් වගේ පේජ් 10ක් එනවා.අලි පත mysql කෝඩ් ලයින් 7000ක් වගේ තියනවා.
ඉන්ටර්ෆේස් වල ඩයිනමික් ටේබල් සෙට් එකක් තියෙනේ.මේ වගේ ඉන්ටර්ෆේස් 5යි.එවා ඩේටාබේස් යවලා ආපහු එඩිට් කරන්නත් දෙන්න ඔන.

Last edited: