කඩ්ඩ බැරි එකා;21305395 said:
මම ලංකාවෙ අයට සයිට් ගහන එකත් නැවැත්තුවෙ ඔය දේ නිසා ලංකාවෙ හැම එකාම වගේ 35000කට ලක්ෂ ගානක වැඩ බලාපොරොත්තු වෙනව. ගූගල් කරාම එකටත් එන්න ඕනලුසමහර උන් හිතන් ඉන්නේ අපිම කන්ටෙන්ට් එක දාන්නත් ඕනකියල
තව සමහරුන්ගේ ඒවල උන්ගෙ ඔෆිස් ගාන රස්තියාදු වෙන්නත් ඕන තොරතුරු ගන්න
මම දැන් ලංකාවෙ කිසි එකෙක්ට සයිට් එකරන්නෑ මේ කේස් එක නිසා.
appa siravata..
ape un hithanne.. seo optimize karala, content apima liyala hama ekakma 20ta 25 ta karaganna puluwan kiyala.. images salli deela ganna one kiwwama kiyanava ai search karala hoyala ganna barida kiyala..


මම දැන් ලංකාවෙ කිසි එකෙක්ට සයිට් එකරන්නෑ මේ කේස් එක නිසා.
hama magulama illanawat ekka.anika gahen gedi enna wage ikmanatat ona
, instead of that now we are using QUICKBOOK 

