Accounts දන්න කෙනෙක්ගෙන් පොඩි දෙයක් දැනගන්න ඕන.
හරිම සරළ ප්රශ්නයක්,
Trial Balance එකක් හදද්දි Income, Expense, Asset, Equity, Liability වර්ග 5න්ම Ledger Accounts දානව නේ.
එතැනදි Trial Balance එකක් රන් වෙන්නෙ Period එකකට නේ.
ඒ පීරියඩ් එක ඇතුලෙ සියලුම Ledger Accounts වල Debit and Credit දෙකේ වෙනස නේ Trial Balance එකට එන්නෙ. ඒ ඇවිල්ල අන්තිමට ඒ දෙක Tally වෙන්න ඕන.
මගේ ප්රශ්නෙ Income & Expense අකවුන්ට් වල අර මම කිව්ව විදියට Period එකේ Debit & Credit වල වෙනස අරගෙන එනව ඒකෙ කිසි විවාදයක් නෑ. එතකොට Balance sheet accounts වල ඒ කියන්නෙ Equity, Assets & Liability අකවුන්ට්ස් වල Value එක ට්රයල් බැලන්ස් එකට ගෙනෙද්දි ඒවගෙ අන්තිමට තිබ්බ බැලන්ස් ටිකද Trial Balance එකට ගේන්නෙ එහෙම නැත්නම් අර Income & Expense Accounts වල තියරි එකටම පීරියඩ් එකේ Debit & Credit වෙනසද ගේන්නෙ?
මම අහපු ප්රශ්නෙ තේරුනාද දන්නෙ නෑ
QB, Sage වගේ සොෆ්ට්වෙයා යූස් කරන අය මේක අනිවා දන්නව ඇති.
අනිත් අය බම්ප් එකක් දාල සප් එකක් දෙන්න
තෑන්ක්ස්