Accounts දන්න කෙනෙක්ගෙන් හෙල්ප් එකක් ඕන

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    Accounts දන්න කෙනෙක්ගෙන් පොඩි දෙයක් දැනගන්න ඕන.

    හරිම සරළ ප්‍රශ්නයක්,
    Trial Balance එකක් හදද්දි Income, Expense, Asset, Equity, Liability වර්ග 5න්ම Ledger Accounts දානව නේ.
    එතැනදි Trial Balance එකක් රන් වෙන්නෙ Period එකකට නේ.
    ඒ පීරියඩ් එක ඇතුලෙ සියලුම Ledger Accounts වල Debit and Credit දෙකේ වෙනස නේ Trial Balance එකට එන්නෙ. ඒ ඇවිල්ල අන්තිමට ඒ දෙක Tally වෙන්න ඕන.
    මගේ ප්‍රශ්නෙ Income & Expense අකවුන්ට් වල අර මම කිව්ව විදියට Period එකේ Debit & Credit වල වෙනස අරගෙන එනව ඒකෙ කිසි විවාදයක් නෑ. එතකොට Balance sheet accounts වල ඒ කියන්නෙ Equity, Assets & Liability අකවුන්ට්ස් වල Value එක ට්‍රයල් බැලන්ස් එකට ගෙනෙද්දි ඒවගෙ අන්තිමට තිබ්බ බැලන්ස් ටිකද Trial Balance එකට ගේන්නෙ එහෙම නැත්නම් අර Income & Expense Accounts වල තියරි එකටම පීරියඩ් එකේ Debit & Credit වෙනසද ගේන්නෙ?

    මම අහපු ප්‍රශ්නෙ තේරුනාද දන්නෙ නෑ :rolleyes2:
    QB, Sage වගේ සොෆ්ට්වෙයා යූස් කරන අය මේක අනිවා දන්නව ඇති.

    අනිත් අය බම්ප් එකක් දාල සප් එකක් දෙන්න
    තෑන්ක්ස්
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    මෙහෙමයි. trial balance එක හෝ balance sheet ගිණුම් නෙවෙයි. ඒවට එන්නේ ගිණුම් වල ශේෂ. ඔයා tally කරනවා කියලා කරන්න ඇත්තේ ඕක. එතකොට ගිණුමක හර බැර කියලා දෙපැත්තක් තියෙනවනේ. ඒක equity, assets, liabilities, income, expense කියලා අදාල නෑ. සරලව කිව්වොත් ඔය TB හෝ BS ට එන්නේ ඔයා ඔය වෙනස තමයි. එකම දේ equity, asset, liabilities වල අර income, expense වගේ නිතරම ගනුදෙනු වෙන්නෙ නෑ.
     
    • Love
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    Bs eka hadanne as at date.a kiwwe company eka patan gattu dawase idanma transaction enawa opening bbalance widiyata.

    PnL eka hadanne for the period. No opening balance.

    Final balances

    මෙහෙමයි. trial balance එක හෝ balance sheet ගිණුම් නෙවෙයි. ඒවට එන්නේ ගිණුම් වල ශේෂ. ඔයා tally කරනවා කියලා කරන්න ඇත්තේ ඕක. එතකොට ගිණුමක හර බැර කියලා දෙපැත්තක් තියෙනවනේ. ඒක equity, assets, liabilities, income, expense කියලා අදාල නෑ. සරලව කිව්වොත් ඔය TB හෝ BS ට එන්නේ ඔයා ඔය වෙනස තමයි. එකම දේ equity, asset, liabilities වල අර income, expense වගේ නිතරම ගනුදෙනු වෙන්නෙ නෑ.

    මචං මුලින්ම දෙයක් තියෙනව confirm කරගන්න.
    අපි Balance sheet එක රන් කරන්නෙ As at date එකකට නේ. එතකොට P & L (Income statement) එක රන් කරන්නෙ Period එකකට. ඒ කියන්නෙ Financial year එකකට එහෙම නැත්නම් මාසෙකට දෙකකට ඒ වගේ නිශ්චිත කාලයකට නේ? Period එකකට කියල මම අදහස් කරේ ඒක From Date & To Date දෙකක් තියෙනව. As at Date එකේ එක දිනයයි තියෙන්නෙ ඒ දිනය දක්වා.

    හරි දැන් මුලින්ම කියන්න Trial Balance එකක් රන් කරන්නෙ As at date එකකටද? Period එකකටද?
    මුලින්ම ඒකට උත්තරයක් දෙන්න මචං නැත්නම් මේක continue කරන්න බෑ.

    මම හිතාගෙන ඉන්නෙ Trial Balance එකක් රන් කරන්නෙ Period එකකට විතරක් කියල. එහෙම Period එකකට රන් කරනව නම්. හැම Ledger account එකකම ඒ අදාළ Period එකේ Transactions විතරක් අරගෙන ඒ දෙකේ වෙනස නේද Trial Balance එකට ගේන්නෙ? එහෙම නැත්නම් Balance sheet accounts(විශේෂයෙන්ම) වල Balance එකත් ගේන්නම ඕනද?
     
    TB එක කොහොමත් දිනයකට තමයි හදන්න වෙන්නේ. ඒකට හේතුව income/expense account එකක කියන්නේ දිනපතා නෙවෙයි වෙලාවෙන් වෙලාවට වුනත් වෙනස් වෙන්න පුළුවන් එකක්. P & L එක ගත්තාම ඒක හදන්නේ period එකකට, ඒ කියන්නේ ඒ period එකේ ලාභ/පාඩු දැන ගන්න. එතකොට එක year එකක P & L එකක් හැදුවාම ඔය income/expense accounts වල balances P & L එකට මාරු කරනවා. ඒ accounts ආයි ඊලඟ අවුරුද්දේ මුල ඉඳන් පටන් ගන්නේ. හැබැයි equity, assets, liability accounts වලට එහෙම බෑ. ඒවා ඉදිරියට යනවා.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    TB එක කොහොමත් දිනයකට තමයි හදන්න වෙන්නේ. ඒකට හේතුව income/expense account එකක කියන්නේ දිනපතා නෙවෙයි වෙලාවෙන් වෙලාවට වුනත් වෙනස් වෙන්න පුළුවන් එකක්.
    ඒ කියන්නෙ TB එක හදන්නෙ As at date එකකට කියලද කියන්නෙ? ෂුවර්ද මචං ඒක?
    P & L එක ගත්තාම ඒක හදන්නේ period එකකට, ඒ කියන්නේ ඒ period එකේ ලාභ/පාඩු දැන ගන්න. එතකොට එක year එකක P & L එකක් හැදුවාම ඔය income/expense accounts වල balances P & L එකට මාරු කරනවා. ඒ accounts ආයි ඊලඟ අවුරුද්දේ මුල ඉඳන් පටන් ගන්නේ. හැබැයි equity, assets, liability accounts වලට එහෙම බෑ. ඒවා ඉදිරියට යනවා.
    මේක හරි මචං මේක මම දන්නව.
     
    kikcola

    Active member
  • Feb 10, 2011
    230
    70
    28
    In The Bottle Of kikcola
    Tb eka run karanne for the period. Etakota pnl account tika lassnata enawa. BS account tika oya run karana period eke antima date ekata as at balance kiyala pennanawa.

    Hodama de oya tb eka for the period run karala asset walin liab and equity adu karala balanna. Oyatama profit eka confirm kara ganna puluwan.
    ------ Post added on Oct 12, 2023 at 4:37 PM