Accounts - Double S sampath ((help))

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    1611413364684.png

    කාටහරි කියලා දෙන්න පුලුවන්ද මේක කොහොමද calculate වෙන්නේ කියල

    උදාහරණයක් විදිහට account එකේ 100,000 තියනවනම්

    මේකේ තේරුමත් ඕනේ

    1611413522770.png
     
    Sachi_1990

    Active member
  • Aug 17, 2017
    494
    72
    28
    bump

    Double S ekak denata thiyanawa. Hit server demmoth interest eka wedi neda? Hit server use karana aya kiyannako. FD dala wedakuth nee me dawas wala. :(
    ------ Post added on Jan 30, 2021 at 12:26 PM
     
    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    පොලිය 2%. ඒ කියන්නෙ ලක්ශයක් දැම්මොත් රුපියල් 2000. බෝන්ස් පොලිය 35% කියන්නෙ පොලියෙන් 35%ක බෝනස් එකක් දෙනව. ඒ කියන්නෙ 2000*35/100 = රුපියල් 700 යි. එතකොට සේරම පොලිය රුපියල් 2700.
     
    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    පොලිය 2%. ඒ කියන්නෙ ලක්ශයක් දැම්මොත් රුපියල් 2000. බෝන්ස් පොලිය 35% කියන්නෙ පොලියෙන් 35%ක බෝනස් එකක් දෙනව. ඒ කියන්නෙ 2000*35/100 = රුපියල් 700 යි. එතකොට සේරම පොලිය රුපියල් 2700

    masekata ganada me?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,687
    39,372
    113
    Homagama
    View attachment 110571

    කාටහරි කියලා දෙන්න පුලුවන්ද මේක කොහොමද calculate වෙන්නේ කියල

    උදාහරණයක් විදිහට account එකේ 100,000 තියනවනම්

    මේකේ තේරුමත් ඕනේ

    View attachment 110572
    හැබැයි මචං ඔය බෝනස් එක දෙන්නේ උබ මාසෙකට කරන ට්‍රාන්සැක්ෂන් ගාන අනුව. දෙකකට වඩා ගියොත් දෙන්නැ ඕක
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,438
    23,672
    113
    ලිම්පෝපෝ කන්දෙ
    100% බෝනස් පොලිය ගන්න නම්, පොළි ලැබෙන මාස දෙකක කාල සීමාව ඇතුලත උබ අඩුම රුපියල් ලක්ෂයක්වත් අකවුන්ට් එකට දාන්න ඕන.

    ඒ වගේම පොළි ලැබෙන මාසයක කාල සීමාව ඇතුලත සල්ලි ගන්න පුලුවන් එක පාරයි.

    මම නම් කරන්නෙ අකවුන්ට්ස් දෙකක් මේන්ටේන් කරන එක. එකක් වියදම්වලට. අනික සල්ලි ඉතුරු කරන්න.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,687
    39,372
    113
    Homagama
    100% බෝනස් පොලිය ගන්න නම්, පොළි ලැබෙන මාස දෙකක කාල සීමාව ඇතුලත උබ අඩුම රුපියල් ලක්ෂයක්වත් අකවුන්ට් එකට දාන්න ඕන.

    ඒ වගේම පොළි ලැබෙන මාසයක කාල සීමාව ඇතුලත සල්ලි ගන්න පුලුවන් එක පාරයි.

    මම නම් කරන්නෙ අකවුන්ට්ස් දෙකක් මේන්ටේන් කරන එක. එකක් වියදම්වලට. අනික සල්ලි ඉතුරු කරන්න.

    ඇවරේජ් බැලන්ස් කියන එක සාමාන්‍ය බැලැන්ස් කියන තේරුමම ද?

    "ඇවරේජ්" කිව්වම මොකකින්වත් බෙ⁣දෙන්නේ නැ නේද?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,438
    23,672
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඇවරේජ් බැලන්ස් කියන එක සාමාන්‍ය බැලැන්ස් කියන තේරුමම ද?

    "ඇවරේජ්" කිව්වම මොකකින්වත් බෙ⁣දෙන්නේ නැ නේද?

    ඔතන "ඇවරේජ් බැලන්ස්" කියන්නෙ සාමාන්‍ය බැලන්ස් එක කියන එක වෙන්න ඕන බං. බෙදෙනවා නම් බෙදන්න වෙන්න මාස දෙකෙන්නෙ. එහෙම නම් "between 2 interest paying cycles" කියන්න හේතුවක් නෑනේ. :rolleyes:
     
    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    100% බෝනස් පොලිය ගන්න නම්, පොළි ලැබෙන මාස දෙකක කාල සීමාව ඇතුලත උබ අඩුම රුපියල් ලක්ෂයක්වත් අකවුන්ට් එකට දාන්න ඕන.

    ඒ වගේම පොළි ලැබෙන මාසයක කාල සීමාව ඇතුලත සල්ලි ගන්න පුලුවන් එක පාරයි.

    මම නම් කරන්නෙ අකවුන්ට්ස් දෙකක් මේන්ටේන් කරන එක. එකක් වියදම්වලට. අනික සල්ලි ඉතුරු කරන්න.
    math account 2k hadan inne bn, eth dekama double-s, Hit saver danna widihak ati neda eth
     
    Sachi_1990

    Active member
  • Aug 17, 2017
    494
    72
    28
    "Bonus Interest will be paid for maximum of one withdrawal per interest cycle"

    kiyala kiyanne cash ganna ewa witharada? neththam bill gewana, online transfer karana okkoma ewath athulathwa da? danna ekkenek kiyannako.