Oya ekekta wath dila hariyanne na ban

Oya ekekta wath dila hariyanne na ban
Oya ekekta wath dila hariyanne na ban
එහෙනං ගෝඨට ඡන්දෙ දෙන්නෙ නෑ කියන එකට vote කරන්න![]()
එහෙමනම් කොහොමද බන් accurate poll එකක් වෙන්නේ....
ගෝඨට ඡන්දෙ දෙන්නෙ නෑ කියන එකට vote කරන්න![]()

2015 උනේ ඕකනේ![]()

Ehema bahane apekshakayo okkoma danne nahane thawa kawuruth.![]()


compare කිරීමක් වෙන්නෙ නැති නිසා
වෙන poll වල නම් ලිස්ට් එකක් තියෙන්නෙ
අවිඥානිතව ඒකෙ ඉන්න අනික් අයත් එක්ක compare කිරීමක් වෙනව
මේක එක නමක් තියෙන poll එකක්
අරමුණ ඒ හිතට නොදැනී සිද්ධ වෙන comparison එකේ බලපෑම අඩු කරගැනීම
ඇයි ඉතින් 2015 මහින්දට අකමැති උන් ඔක්කොම ගිහින් මයිත්‍රීට ගැහුවනෙ. මයිත්‍රී == මහින්දට අකමැතියි වගේ තමා තිබුනේමොකක්ද 2015 වුනේ ?
බම්බුව... උඹ අනිත් උන්ගේ හිත වලට් දානවා ගෝට තමයි font runner කියල...මිනිස්සුන්ට සහජයෙන්ම යටි හිතෙන් එන, පස්සෙන් දුවන එකාට තැන දෙන්න ඕනේ කියන එකන් උඹ ප්‍රයෝජනයක් ගන්නවා.... ඒක වදිනවා වැට උඩ ඉන්න එකාට.... ඒ කියන්නේ පාවෙන චන්ද වලට.....උන් දන්නෙත් නෑ උඹ උන්ගේ යටි හිතට විදානයක් දීල කියල....
එහෙම හිතෙනවනං අනික් අයට පුලුවන් මේ ජාතියෙ 0/1 poll අනික් අයටත් දාන්න
කාටවත් ජන්දේ නොදෙනවා කියන්නෙත් ගෝඨට දෙන්නෙ නෑ කියන එකයි එයාලත් ගෝඨට දෙන්නේ නෑ කියල වෝට් කරොත් මොකද වෙන්නේ

ඇයි ඉතින් 2015 මහින්දට අකමැති උන් ඔක්කොම ගිහින් මයිත්‍රීට ගැහුවනෙ. මයිත්‍රී == මහින්දට අකමැතියි වගේ තමා තිබුනේ
