ගෝඨා ගැන නිවරදි දැක්මක්

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පිටින් එක්කෙනෙක් හොයලා ගන්න ඕන.ඇතුලේ සුලු ජාතික ආක්ර්ශනය සහ බුද්ධිමත් චන්ද ආකර්ශනය වැඩියෙන්ම තියෙන්නේ රනිල්ට.නමුත්ග්‍රාමිය පාක්ෂිකයන් අතර ලොකු ආකර්ශනයක් නෑ.සිංහල බෞද්ධ චන්ද ආකර්ශනය කරූට. ග්‍රාමීය පාක්ෂික චන්ද ආකර්ශනය සජිත්ට.බුද්දිමත් සහ සුලු ජාතික චන්ද ආකර්ශනයක් නෑ.වයස අනුව සජිත් ඉදිරියෙන්.අත්දැකීම් අනුව රනිල් ඉදිරියෙන්.නිර්පාක්ෂිකත්වය සහ විශ්වාසය අතින් කරූ ඉදිරියෙන්.මේ ඔක්කොම තියෙන කෙනෙක් විදිහට දාන්න එකෙක් නෑ.

    මුන් දැන් ආණ්ඩුව අරන් අවුරුදු 4 ක් ...මොනවද රටේ දියුණුවට කරල තියෙන්නේ? තාමත් රනිල්ගේ හැකියාව ගැන දොඩවන තෝ නම් අමුම පිස්සෙක්....
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    ලංකාවෙ සම්පුර්ණ සුලු ජාතික ඡන්දවන 28% න් අවම 25% ක් වත් තියෙන්නෙ ගෝඨට ඡන්දෙ නොදෙන ගොඩේ ගෝඨට ඡදෙ ලැබෙයි කියල හිතෙන 75% න් 7% ක් හෝ 8% ක් ජවිපෙ ගත්තම අනෙකුත් අපේක්ෂකයො සියල්ලම 2% ගත්තම ගෝඨට ඡන්දෙ දෙන්න ඉතිරි 65% යි. හැබැයි ඒ 65% ඡන්දෙ ගන්න unp එක එකම එක සිංහල ඡන්දයක් වත් ගන්න බෑ. අඩුම තරමේ 20% ක් වත් unp එක සිචල ඡන්ද ගත්තත් ගෝඨට ගන්න පුලුවන් 45% ක් පමණයි. ඒ කියන්නෙ 50% ඉක්මවා යන්න බෑ ගෝඨාට දිනන්න බෑ. සරල අංක ගණිතයට අනුව ගෝඨා දිනවන්න බෑ.

    ජනපති අපේක්ෂකත්වය ගන්න පෙරලි අරගල කරල ජනතා ඉල්ලීම කියා ගනිමින් ජනප්‍රියම අපේක්ෂකයින් ලෙස පෙනී හිඳිමින් ජනපතිවරණ ඉතිහාසයේ ආවෙ අපේක්ෂකයො දෙන්නයි එක්කෙනෙක් ප්‍රේමදාස අනෙක් එක්කෙනා මහින්ද ප්‍රේමදාස දින්නෙ 50.47% ක ඡන්ද ප්‍රතිශතයක් අරගෙන මහින්ද දින්නෙ 50.28% ක ඡන්ද ප්‍රතිශතයක් අරගෙන ඒ දෙන්න තමයි ජනාධිපතිවරණයක් අඩුම ප්‍රතිශතයකින් දිනපු අපේක්ෂකයො දෙන්න. පසුව දෙවන වර මහින්ද 57% ක් ගත්තෙ යුද්දෙ දිනල පාට පක්ෂ බේධයකින් තොරව එයාට කලඝුණ සලකන්න ඡන්දෙ දුන්න නිසා. උතුරෙත් ඡන්ද වැටුනෙ නෑ. ඒත් 57% යි. හාල් පොලු මිරිස් පොලු පාන් පෝලිම් වල ඉඳලා සිරිමාවො එපාම වෙලා පාර්ලිමේන්තුවෙ 5/6 ක බලයක් එක්ක ජනපතිවරණයට ආපු JR ජයවර්ධන ජනාධිපතිවරණෙදි ගන්නෙ කොපමණ ප්‍රමාණයක්ද කියල මතකද 50.92% යි. ලංකා ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම ප්‍රතිශතයකින් දින්නෙ 94 දි චන්ද්‍රිකා බණ්ඩාරණායක 62% ක් ලබාගෙන. ඒ වෙලාවෙ එජාපය කෙරෙහි මුලු රටේම හිටියෙ අප්‍රසාදයකින් උතුරු නැගෙනහිර සුලු ජාතික ඡන්ද වැටුනෙත් චන්ද්‍රිකාට. ශ්‍රීමා දිසානායක තම ස්වාමියාගේ ඇවෑමෙන් කෙටි කාලයක් තුල ඡන්දෙට ඇවිල්ලත් 36% ක ප්‍රතිශතයක් ලබාගන්නවා. ගෝඨා ට සුලු ජාතීන්ගේ සහය නැතිව උගත් ඉහල මධ්‍යම පාන්තිකයින්ගේ සහයත් අහිමිව රටට ජීවිතයට ආසාවෙන් අවබෝදෙන් ජීවත්වෙන මිනිසුන්ගේ ඡන්දත් අහිමිව ගෝඨට උපරිම ගන්න පුලුවන් වෙන්නෙ 41% ක් පමණයි. මේ 41% සීමාව වැඩි වෙන්න නම් එජාප අපේක්ෂකයා බලපානව සුලුජාතික ඡන්ද ආකර්ශනය නැති උගත් බුද්ධිමත් ඡන්ද ලබා ගත නොහැකි උගත් බවින් අඩු අපේක්ෂකයෙක් එජාපයෙන් දැම්මොත් ගෝඨාට අමාරුවෙන් 50% සීමාව පසුකරගන්න පුලුවන් වෙයි. එජාපයෙන් සුලුජාතික ඡන්ද ආකර්ශනය කරගතහැකි උගත් බුද්ධිමත් සුලු ජාතික ඡන්ද සහ උගත් බුද්ධිමත් මිනිසුන්ගේ ඡන්ද ආකර්ශනය කරගතහැකි අපේක්ෂකයෙක් දැම්මොත් ගෝඨට 40% ටත් අඩුවෙන් තමයි ගන්න වෙන්නෙ. බොහෝ විට ඒම උනොත් මේ ඡන්දෙ 50% ඉක්මවා කිසිදු අපේක්ෂකයෙක් ලබාගන්න එකක් නෑ.

    :lol::lol:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    50% ඔනේ නැ දිනන්න 40% ආවත් වැඩිම එකාට දෙනවා . එම තමා මැකෝ විඩියෝ එකේ කිව්වේ . එම් කරලා මේ පාර ලංකාවේ උන් ඇරගන්නවා හොදට , තුවක්කුව ඔලුවට තියල වැඩ කරගන්න යුගයක් හදාගන්නවා අපේ අය

    කොහොමත් USA එවුන් මෙහෙට බහිනවා . ගෝටා ආවම තවත් ලේසි වෙනවා . UNP කාරයන්ගෙන් ඉල්ලපු අක්කර ලක්ෂ ගාණ හම්බ උනේ නෑ අදිකරණය එපා කියපු නිසා .
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    50% ඔනේ නැ දිනන්න 40% ආවත් වැඩිම එකාට දෙනවා . එම තමා මැකෝ විඩියෝ එකේ කිව්වේ . එම් කරලා මේ පාර ලංකාවේ උන් ඇරගන්නවා හොදට , තුවක්කුව ඔලුවට තියල වැඩ කරගන්න යුගයක් හදාගන්නවා අපේ අය

    තවත් සිම්පල් අංක ගනිතය දන්නේ නැති මෝඩයෙක්. යකෝ 25%ක් සුලු ජාතීන්. එතකොට 75% 40ක් ගන්නේ කොහොමද? යූන්පි එකට සිංහල චන්ද 30%ට වඩා ජනාධිපතිවරන වල තියෙනවා.ජේඉවීපි එකත් 6%ක් ගන්නවා.ශ්‍රී ලංකා එකත් 9-11%ක් ගන්නවා,විකල්ප අයත් 5% ක්ගන්නවා.එතකොට ගෝටාට 20%ක් එයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඇත්ත නේන්නං ගියපාර පළාත් පාලන චන්දෙන් පොහොට්ටුව 40% ක් ගන්න විදිහක් නෑ පිටසක්වල ජීවියෝ චන්දෙ දාලද කොහෙද :shocked:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඇත්ත නේන්නං ගියපාර පළාත් පාලන චන්දෙන් පොහොට්ටුව 40% ක් ගන්න විදිහක් නෑ පිටසක්වල ජීවියෝ චන්දෙ දාලද කොහෙද :shocked:

    පලාත් පාලනවල ඉල්ලන්නේ ගමේ ඉන්න මචන්ලා.ඒවට පක්ෂය බලලා ගහන්නේ නෑ.සමහර යූන්පි කාරයන්ගේ බාප්පා පොහොට්‍ටුවෙන් ඉල්ලනකොට ඥාතිකම බලල දෙනවා. ඒවාට වඩා හාත්පසින්ම වෙනස් ප්‍රථිපලයක් ජනාධිපතිවරනයක එන්නේ.තමන්ගේ මචන් බාප්පා ඉල්ලන්නේ නෑනේ.නාදුනනමිනිස්සුනේ ඒවට ඉල්ලන්නේ:lol:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඇත්ත නේන්නං ගියපාර පළාත් පාලන චන්දෙන් පොහොට්ටුව 40% ක් ගන්න විදිහක් නෑ පිටසක්වල ජීවියෝ චන්දෙ දාලද කොහෙද :shocked:

    පලාත් පාලනවල ඉල්ලන්නේ ගමේ ඉන්න මචන්ලා.ඒවට පක්ෂය බලලා ගහන්නේ නෑ.සමහර යූන්පි කාරයන්ගේ බාප්පා පොහොට්‍ටුවෙන් ඉල්ලනකොට ඥාතිකම බලල දෙනවා. ඒවාට වඩා හාත්පසින්ම වෙනස් ප්‍රථිපලයක් ජනාධිපතිවරනයක එන්නේ.තමන්ගේ මචන් බාප්පා ඉල්ලන්නේ නෑනේ.නාදුනනමිනිස්සුනේ ඒවට ඉල්ලන්නේ.මමත් අපේ මල්ලි පොහොට්‍ටුවෙන් ඉල්ලපු නිසා ඌට මනාපයක් දෙන්න පොහොට්‍ටුවට මාක් කරා.ඒ උනාට ගෝටා මට වැඩක්ම නෑ මොකෙන් ආවත්:lol:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,491
    25,777
    113
    පවතින ජනාධිපතිගේ කැමැත්ත අනුව , අපේක්ෂකයාගේ ජහග්‍රහණයට චාන්ස් වැඩියි. රාජ්‍ය දේපල අවභාවිතාවෙන් තව 5- 10% එකතු වෙනවා....මේ දවස් වල උතුරට පන්න පන්නා අගමැටියයි , ජකාධිපතිය යි දෙන්නේ....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පලාත් පාලනවල ඉල්ලන්නේ ගමේ ඉන්න මචන්ලා.ඒවට පක්ෂය බලලා ගහන්නේ නෑ.සමහර යූන්පි කාරයන්ගේ බාප්පා පොහොට්‍ටුවෙන් ඉල්ලනකොට ඥාතිකම බලල දෙනවා. ඒවාට වඩා හාත්පසින්ම වෙනස් ප්‍රථිපලයක් ජනාධිපතිවරනයක එන්නේ.තමන්ගේ මචන් බාප්පා ඉල්ලන්නේ නෑනේ.නාදුනනමිනිස්සුනේ ඒවට ඉල්ලන්නේ.මමත් අපේ මල්ලි පොහොට්‍ටුවෙන් ඉල්ලපු නිසා ඌට මනාපයක් දෙන්න පොහොට්‍ටුවට මාක් කරා.ඒ උනාට ගෝටා මට වැඩක්ම නෑ මොකෙන් ආවත්:lol:
    ඔව් ඔව් ලක්ෂ විසිපහක් විතර ඥාතිකමට ගහල අනේද කියන්නේ