Acer 4741G Laptop 1k කීයක් විතර වෙනවද?

Aug 12, 2010
231
18
0
Acer 4741G Laptop 1k කීයක් විතර වෙනවද?

Acer 4741G Laptop 1k ලංකාවෙ කීයක් විතර වෙනවද? මගේ ගාව බ්‍රෑන්ඩ් නිව් Acer 4741G 20ක් විතර තියෙනවා.. ඔක්කොම එක පාර විකුණන්න කඩයක් සෙට් කරලා දෙන්න පුලුවන්ද? කොමිස් එකක් දෙන්නම්. පුලුවන් කෙනෙක් ඉන්නවා නම් එකක් දාන්න.

Intel core i3
2GB DDR3 Ram
320GB HDD
14" HD screen
9600Gt nvidia Geforce 512 VGA
DVD RW
Bluetooth
Wi-Fi
Web cam
Card reader
Win 7 Home premium

ඔන්න ඕවා තමා තියෙන්නෙ. මේ සුදුසුකම් ටික තියෙන Acer 4741G එකක මේ දවස් වල මිළ ගනන් කොහොමද? 1ක 1ක නම් විකුණනන්නෙ නැහැ. එක පාර සේරම ටික දාන්න කඩයක් තමා හොයන්නෙ
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,941
    113
    Black Pearl
    eka eka denawanam machan metro lata wada aduwata ubata denna wenne :D
    okkoma eka paarata diila daapan :P ubama gaanak decide karana eka tamai honda ;)
     
    Aug 12, 2010
    231
    18
    0
    eka eka denawanam machan metro lata wada aduwata ubata denna wenne :D
    okkoma eka paarata diila daapan :P ubama gaanak decide karana eka tamai honda ;)

    මම ඕවා ගැන ඒ තරම් දන්නෙ නැහැ නෙ බන්.. ඒකයි උඹලා ගෙන ඇහුවෙ. මේවා දාන්න කඩයක් එහෙම දන්නවද? උඹ කඩයක් සෙට් කරලා දියන්.. මම උඹට ACeR 4736z එකක් නිකම් දෙන්නම්!
     
    mspp

    Member
    Feb 15, 2010
    16
    0
    0
    Machan,
    last week mage cousin ayya okak gaththa(Acer 4741G) Wattala Metro eken.
    without VAT 95000 LKR wunaa with Windows 7 Home Premium - Original, 1 yr travelers warrenty.
    Laptop ekanam siraa :)
    Eth screen eka LED LCD nisaa, poddak anith laptop screen walata wadaa heat wenawa.
     
    මම මේ 70කට වගේ කඩේකට දාන්න බන් බලන්නෙ!! ස්ක්‍රීන් එක හීට් උනාට අවුලක් නැහැ නෙ?:)