Acer 4741G Laptop 1k කීයක් විතර වෙනවද?
Acer 4741G Laptop 1k ලංකාවෙ කීයක් විතර වෙනවද? මගේ ගාව බ්‍රෑන්ඩ් නිව් Acer 4741G 20ක් විතර තියෙනවා.. ඔක්කොම එක පාර විකුණන්න කඩයක් සෙට් කරලා දෙන්න පුලුවන්ද? කොමිස් එකක් දෙන්නම්. පුලුවන් කෙනෙක් ඉන්නවා නම් එකක් දාන්න.
Intel core i3
2GB DDR3 Ram
320GB HDD
14" HD screen
9600Gt nvidia Geforce 512 VGA
DVD RW
Bluetooth
Wi-Fi
Web cam
Card reader
Win 7 Home premium
ඔන්න ඕවා තමා තියෙන්නෙ. මේ සුදුසුකම් ටික තියෙන Acer 4741G එකක මේ දවස් වල මිළ ගනන් කොහොමද? 1ක 1ක නම් විකුණනන්නෙ නැහැ. එක පාර සේරම ටික දාන්න කඩයක් තමා හොයන්නෙ

ubama gaanak decide karana eka tamai honda 