Acer 7th Gen Laptop help

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,988
    4,007
    113
    Sri Lanka
    උඹ Recovery USB එකක් ගහගෙන නැද්ද මචන්? මෙහෙමයි ඔය කිව්වා වගේ Copy-Paste එකක් කරන්න පුළුවන්..මම නම් Copy-Paste එකක් කරේ නැහැ අලුතෙන්ම ගැහුවා කෙලින්ම fresh පිට වැඩ කරන්න පුළුවන් නිසා :) මම ඕක මාරු කරේ Metropolitan ඒකට දීල නේ..උන් මට උන්ගේ OS එකක් දාල දුන්න..මට ඒක අල්ලුවේම නැහැ :no: ඒකෙ තව තව softwares එහෙම ඇවිල්ල තිබුනා, Originally සාමන්යෙන් එන ඒවාට අමතරව :baffled: මම මගේ Recovery USB Drive එකත් අරන් ගියේ..උන් කිව්වා උන්ගේ එක ඉක්මනට ඉන්ස්ටෝල් වෙනවා කියලා :baffled: මම හා කියලා දාගෙන ආව..පොඩ්ඩක් අවුල් වගේ නිසා මම ගෙදර ඇවිල්ල ආපහු මගේ Recovery USB එකෙන් fresh install එකක් කරගත්තා :yes: හැබැයි මේ Recovery එකෙන් ඉන්ස්ටෝල් කරද්දී ටිකක්(සාමන්යෙන් ගොඩක්) වෙලා යනවා..

    උඹ McAfee අයින් කරලා නේද තියෙන්නේ? ඒ හුචක්කුව නිසා පට්ට ස්ලෝව් වෙනවා ලැප් එක :yes: SSD එකක් ගැහුවම තමයි මේක මරු :)
    මේ මම කලින් දාපු පොස්ට් එකක මම දාල තිබුනා මම විකුණන RAM දෙකක් ගැන..මේ ලැප් ඒකට ඔරිජිනල්ම ආපු RAM දෙකක් තියෙනවා (මම ලැප් දෙකක් ගත්තා)..වොරන්ටි දෙන්න විදියක් නැහැ..ගන්නවා නම් කියන්න..ටිකක් අඩුවට දෙනවා :) එක RAM එකක් නම් පාවිච්චි කරේ laptop එක on කරන්න විතරයි..අනිත් RAM එක පැය තුන හතරක් වගේ පාවිච්චි කරලා ඇති..4 GB දෙකක් තියෙන්නේ..




    මට මචන් Samsung 850 Evo 250 GB SSD එකටයි HyperX DDR4 2133 MHz 16 GB RAM (8 GB x 2) එකටයි ගියා රු. 29,500 ක්..යාලුවෙක්ට කියලා UK වලින් ගෙන්නගත්තේ..දැන් නම් 850 EVO එක පොඩ්ඩක් ගාන වැඩියි වගේ :baffled:

    2.5" එකෙයි M2 එකෙයි ලොකු වෙනසක් නැහැ..එකම ගානට වගේ යන්නේ..

    http://www.ebay.com/itm/Samsung-SSD...189205?hash=item43e692ccd5:g:FUgAAOSwAKxWYQ1-


    Ow ban. Mcafee remove kara. Windows defender use karanne. Eka shape ban. Slow wenne ne poddak wath. Unge os eka ecchara awulak ne. Anawashya software okkoma remove kara. Eka unge OS ekakda manda. Lap ekath ekka genuine ehenma awa ekak wage.

    Machan me lap asse SSD gahanna thawa empty spaces thiyenawada physically? Rwply me and pm me please
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Acer Brand එක ගැන නම් දන්නේ නෑ... specs නම් ඒ ගානට සුපිරි බන් ...:love::love::love:

    අපරාදේ මන් දැන් මාසෙකට කලින් 74750 කට ගත්ත ලැප් loan එකට ...:oo::oo:

    1080P නෑ 8 GB ram නෑ . 7 th gen නෑ :dull::dull::dull:

    මොකක්ද උඹ ගත්තේ ? ASUS ඒකද Dell ඒකද?
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,988
    4,007
    113
    Sri Lanka
    5th gen උනත් මොන gen එක උනත් ඕවයේ performance ඇතුලේ තියෙන processor එකෙන් ඕක කියන්න බැහැ බන්..හරියටම බැලුවොත් අපේ day-to-day usage එකේදී ඔය generation එකෙන් වෙනසක් දැනෙන්නේ නැතිම තරම්..

    දැන් එන ලැප් වල ඉතින් ස්පීඩ් ඒකට බලපාන ලොකුම සාධකය තමයි RAM ඒකයි ලැප් එකේ පාවිච්චි කරලා තියෙන HDD ඒකයි..මම කලින් කියලා තියෙනවා වගේ මම දැන් ගහල තියෙන SSD එක නිසා ලැප් එක පට්ට ෆාස්ට් කියලා දැනෙනවා loading speeds වැඩි වෙන නිසා...

    Dell, HP, ASUS,Acer, etc හැම එකම හොඳ brands..මගෙත් යාළුවො ළඟ ඔය ඔක්කොම තියෙනවා ඒ ඔක්කොම හොඳට වැඩ :yes: HP ඒවා රත් වෙනවා, හැබැයි ඒ රත් උනා කියලා ඒවායේ performance අඩු වෙන්නෙත් නැහැ..රස්නෙට ඔරොත්තු දෙනවා..හැම එකම හොඳයි :)

    Toshiba laptops නුත් මරු :love:

    මම Acer තමයි..හිත රිදුනේ නැහැ මචන් :) මම කිව්වේ ඔය ස්පීඩ් ඒකට brand එක බලපාන්නේ ඉතාම අඩුවෙන්...එකම specifications තියෙන brands කීපයක ලප්ටෝප්ස් ටිකක් ඒකට තිබ්බොත් ඒවායේ වෙනසක් ඇත්තෙම නැති තරම්..ඇතුලේ cooling system එකේ තියෙන වෙනස්කම් සහ තව වෙනස්කම් කීපයක් විතරක් තියෙයි හැබැයි ඒවායේ වෙනසක් අපිට දැනෙන්නේ නැහැ :yes: මම කියන්නේ නැහැ මම විතරයි හරි කියලා..මම පාවිච්චි කරලා තියෙන්නේ Toshiba and ACER laptops..ඔය දෙකම සුපිරි :love:

    Hadala thiyena country eka anuwa lap wala wenasak thiyrnawa. Amarican badu nam ithin aye katha karala wadak ne.

    Lap ekaka weak ma point eka HDD ela ban. SSD gahaganna ona primary. 256GB ekak
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Ow ban. Mcafee remove kara. Windows defender use karanne. Eka shape ban. Slow wenne ne poddak wath. Unge os eka ecchara awulak ne. Anawashya software okkoma remove kara. Eka unge OS ekakda manda. Lap ekath ekka genuine ehenma awa ekak wage.

    Machan me lap asse SSD gahanna thawa empty spaces thiyenawada physically? Rwply me and pm me please

    ආහ්හ් මම නම් දාගෙන ඉන්නේ ESET එක..සල්ලි දීලම ගත්ත පාඩුවක් නැති නිසා :) ඉතින් බන් ගන්නකොට උන් කිව්වේ නැද්ද මේක genuine ද නැද්ද කියලා? :baffled: මගේ එක නම් genuine...

    ඔව් මචන් M2.2280 Slot එකක් තියෙනවා මේකේ..

    https://www.amazon.com/Acer-Aspire-E5-575G-53VG-Laptop-Windows/dp/B01DT4A2R4

    ඔන්න ඔය ලැප්ටොප් එකේ එන්නේ 256 GB Samsung SSD එකක් M2.2280 Slot එකකින් ගහපු..ඔය ලැප්ටොප් එකේ RAM change කරන වීඩියෝ එකක් මම YouTube එකේ දැක්ක..එකෙන් තමයි දැනගත්තේ ඔය SSD එකේ slot එක ගැන..

    මේක 03:35 ඉඳන් බලපන් මචන් :)



    මේකත් බලන්න..

    https://www.youtube.com/watch?v=mjBy1GCWvAo

    මම මගේ ලැප් ඒකට SSD එක ගහන්න යද්දී ගලවපු වෙලාවෙත් මම බැලුව, slot එක නම් තියෙනවා..මට අවුල තියෙන්නේ මුන් හදීසියෙවත් ඕකට connectivity වත් දීල එහෙම නැද්ද දන්නේ නැහැනේ කියලා :baffled: එහෙම වෙන්න තියෙන සම්භාවිතාවය නම් සෑහෙන අඩුයි..ස්ලොට් එක තිබුන නිසා වැඩ කරන්න ඕනේ ඉතින්.. :) හොඳම වැඩේ තමයි Acer support එකෙන් email එකක් දාල අහන එක :yes: