Acer 7th Gen Laptop help

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,728
    28,086
    113
    මම ගත්ත 6th gen එක..පට්ට බන් මටනම්... :yes: :love: Acer චා කියන උන් කොහෙ හරි යන ජරාවකට සෙට් උන එවුන් :yes:

    3 years hardware and 2 years service warranty :yes:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,199
    53,213
    113
    Colombo
    මම වැඩිය සින්දු අහන කෙනෙක් නෙමෙයි :no: Sound Quality එක නරක නැහැ මට දැනෙන විදියට :yes: මොනා උනත් මේකේ speakers පට්ටම පට්ට සද්දයි :love:

    movie ekak ehema baladdi sound qualityda ban ? :)
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,728
    28,086
    113
    මමත් දැන් පාවිච්චි කරන්නේ Acer E5-575G එකම තමයි..මම පාවිච්චි කරන්නේ 6th Gen එක..මීට මාස හතරකට විතර කලින් ගත්තේ..සුපිරි ලැප්ටොප් එක.. :love:

    මම බය නැතුව Acer එකකට ගියේ මගේ අයියා 2010 දී ගත්ත Acer එකක්..තාම තියෙනවා කිසි අවුලක් නැහැ..පොඩ්ඩක් දැන් නම් ස්ලෝව් වෙලා තියෙනවා HDD එක පරණ වෙලා නිසා..

    දැන් මම පාවිච්චි කරන එක ගැන කිව්වොත් හැම අතින්ම පට්ට..මම කැම්පස් ලෝන් එකෙන් ගත්තේ Rs. 75,900 කට.. :yes: Windows එක්කම ලැබුන නිසා ගානට පට්ටම වටිනවා..ඒ වගේම DDR 4 RAM + NVidia 940 MX 2 GB GPU :yes:

    මේකේ වොරන්ටි හම්බෙන්නේ 3 Years + 2 Years Service Warranty :)

    මම ගත්ත ගමන් මේකේ තිබුන 4GB RAM එක අයින් කරලා HyperX 8GB RAM එකක් ගහගත්තා..ඒ වගේම DVD Writer එක අයින් කරලා Samsung 850 EVO 250 GB SSD එකක් ගහගත්තා (දැන් තියෙන්නේ 250 GB SSD + 1 TB HDD)..දැන් නම් ඉතින් ලැප් එක නියමෙටම තියෙනවා..තත්පර හයෙන් වගේ ලොගින් ස්ක්‍රීන් ඒකට එනවා :baffled: ඒ වගේම හැම එකකම loading speed එක වැඩියි..Log වුනාට පස්සේ තත්පර විස්සක් තිහක් බලාගෙන ඉන්න ඕනේ නැහැ අනිත් processes load වෙනකන්..ඩෙස්ක්ටොප් ඒකට ආපු ගමන් වැඩ පටන්ගන්න පුළුවන් SSD එක නිසා.. :yes: මම 2.5" SSD එක order කරාට පස්සේ දැනගත්තේ මේකේ M2.2280 SSD Slot එකක් තියෙනවා කියලා..ඒ නිසා SSD ගහනවා නම් මේකේ තියෙනවා SSD Slot එකක්..DVD Writer එක අයින් කරන්න ඕනේ නැහැ :)

    මම මේ RAM ඒකයි SSD ඒකයි හයි කරගත්තේ Metropolitan Kollupitiya Service Center එකට දීලා..උන් කරලා දුන්නා :)

    තව මම මේ ජාතියේ ලැප්ටොප් දෙකක් ගත්තා..මට එකයි අයියට එකයි..මේ දෙකම ඔරිජිනල්ම ආපු RAM දෙක ගැලෙව්වා මම..ඒ RAM දෙකම මම විකුනනනවා..ටිකක් අඩුවට දෙනවා මොකද RAM වලට වෙන වෙනම වොරන්ටි දෙන්න බැහැ කියලා Metropolitan එකෙන් කිව්වා..RAM දෙකම පැය හතරක්වත් පාවිච්චි කරලා නැහැ..එක RAM එකක් නම් ලැප්ටොප් එක ඔන් කරන්න විතරයි පාවිච්චි කරේ :yes:

    ගන්න අදහසක් තියෙනවා නම් කියන්න :) Metropolitan ඒකට දුන්නම උන් ෆ්‍රී හයි කරලා දෙනවා..

    ලැප්ටොප් එක ගැන තව විස්තර ඕනේ නම් අහපන් මචෝ :)

    :yes:
    මචන්,උඹ එක SSD ගහද්දි DVD Writer එක අයින් කලාද :shocked:
     
    Axen_Rangs

    Junior member
  • Aug 13, 2016
    178
    20
    18

    SSD ekai Ram ekatai keeyada? M2.2280 SSD gaanan neda 2.5 ewata wadaa?
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,981
    3,999
    113
    Sri Lanka
    Mama gaththa ooka machan.

    Metropolitan eken. 6th generation eka hebei. Kiyanna kanagaatui kisima ledak ne. Supiri lap eka. 8GB ekka gathhe windows 10 genuine ekka eka paara salli deela. Performance hondai. Thama ledak awe ne. Aran masa gaanak wenawa dan.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,981
    3,999
    113
    Sri Lanka
    මම ගත්ත 6th gen එක..පට්ට බන් මටනම්... :yes: :love: Acer චා කියන උන් කොහෙ හරි යන ජරාවකට සෙට් උන එවුන් :yes:

    3 years hardware and 2 years service warranty :yes:

    Aniwa ban. Windows 10 ekka meka nikan PC ekak wage weda.

    Adoooo matath SSD ekak gahaganna ona. SSD Ekak gahuwata passe HDD eke thiyena windows cut paste karanna berida ban ekata :D aye install karana eka maha wadayakne
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    movie ekak ehema baladdi sound qualityda ban ? :)

    ඔව් බන් quality එක හොඳයි :yes: :yes: මම movies බලන්නෙම මේකටම එන sounds වලින්..හැබැයි Stereo නම් නැද්ද කොහෙද.. :baffled:

    :yes:
    මචන්,උඹ එක SSD ගහද්දි DVD Writer එක අයින් කලාද :shocked:

    ඔව් මචන් :) DVD Writer එක පාවිච්චි වෙන්නෙම නැහැනේ..මම කලින් ලැප් ඒකට මගේ අවශ්‍යතාවයකට ජීවිතේට DVD එකක් දාල තිබුනේ නැහැ..ඉතින් DVD Writer එක ගලවල අයින් කරලා දැන් පැත්තකට දාල තියෙනවා :rofl:

    Bump :)

    mey paara campus yana unta ganna puluwanda bn?

    ගන්න පුළුවන්..කැම්පස් එකෙන් කැම්පස් ඒකට පොඩ්ඩක් වෙනස් procedure එක..හැබැයි එකම දේ තමයි වෙන්නේ..අපේ එකේ නම් පොඩි form එකක් තියෙනවා (මේක MOHE site සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්)..ඕක පුරවල invoice එකත් එක්කම කැම්පස් ඒකට දුන්නම එයාල අපේ ශිෂ්‍යභාවය තහවුරු කරලා අත්සන් කරලා දෙනවා..Open University (Nawala) එහෙම නම් ඒ form එක දෙන්න ඕනේ නැහැ..අපි එයාලට ලියුමක් අතින් ලියල දුන්නම එයාල වෙනම ලියුමක් දෙනවා ශිෂ්‍යභාවය තහවුරු කරලා..පොඩ්ඩක් උඹ කැම්පස් ඒකට ගියාට පස්සේ එකෙන් අහල බලපන් මචන්..

    මීට අමතරව Campus ID/Record Book එහෙමත් අවශ්‍ය වෙනවා..කැම්පස් ඒකට ගිහින් මාසයක් දෙකක් යනකන් සාමන්යෙන් ඕවා හම්බෙන්නේ නැහැ :baffled: හැබැයි ලියුම දුන්නත් ඇති වෙයි සමහරවිට..It depends on the bank that you will be dealing with :) කැම්පස් එක මොකක්ද? :yes:
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Adoooo matath SSD ekak gahaganna ona. SSD Ekak gahuwata passe HDD eke thiyena windows cut paste karanna berida ban ekata :D aye install karana eka maha wadayakne

    උඹ Recovery USB එකක් ගහගෙන නැද්ද මචන්? මෙහෙමයි ඔය කිව්වා වගේ Copy-Paste එකක් කරන්න පුළුවන්..මම නම් Copy-Paste එකක් කරේ නැහැ අලුතෙන්ම ගැහුවා කෙලින්ම fresh පිට වැඩ කරන්න පුළුවන් නිසා :) මම ඕක මාරු කරේ Metropolitan ඒකට දීල නේ..උන් මට උන්ගේ OS එකක් දාල දුන්න..මට ඒක අල්ලුවේම නැහැ :no: ඒකෙ තව තව softwares එහෙම ඇවිල්ල තිබුනා, Originally සාමන්යෙන් එන ඒවාට අමතරව :baffled: මම මගේ Recovery USB Drive එකත් අරන් ගියේ..උන් කිව්වා උන්ගේ එක ඉක්මනට ඉන්ස්ටෝල් වෙනවා කියලා :baffled: මම හා කියලා දාගෙන ආව..පොඩ්ඩක් අවුල් වගේ නිසා මම ගෙදර ඇවිල්ල ආපහු මගේ Recovery USB එකෙන් fresh install එකක් කරගත්තා :yes: හැබැයි මේ Recovery එකෙන් ඉන්ස්ටෝල් කරද්දී ටිකක්(සාමන්යෙන් ගොඩක්) වෙලා යනවා..

    උඹ McAfee අයින් කරලා නේද තියෙන්නේ? ඒ හුචක්කුව නිසා පට්ට ස්ලෝව් වෙනවා ලැප් එක :yes: SSD එකක් ගැහුවම තමයි මේක මරු :)

    මේ මම කලින් දාපු පොස්ට් එකක මම දාල තිබුනා මම විකුණන RAM දෙකක් ගැන..මේ ලැප් ඒකට ඔරිජිනල්ම ආපු RAM දෙකක් තියෙනවා (මම ලැප් දෙකක් ගත්තා)..වොරන්ටි දෙන්න විදියක් නැහැ..ගන්නවා නම් කියන්න..ටිකක් අඩුවට දෙනවා :) එක RAM එකක් නම් පාවිච්චි කරේ laptop එක on කරන්න විතරයි..අනිත් RAM එක පැය තුන හතරක් වගේ පාවිච්චි කරලා ඇති..4 GB දෙකක් තියෙන්නේ..

    SSD ekai Ram ekatai keeyada? M2.2280 SSD gaanan neda 2.5 ewata wadaa?

    මට මචන් Samsung 850 Evo 250 GB SSD එකටයි HyperX DDR4 2133 MHz 16 GB RAM (8 GB x 2) එකටයි ගියා රු. 29,500 ක්..යාලුවෙක්ට කියලා UK වලින් ගෙන්නගත්තේ..දැන් නම් 850 EVO එක පොඩ්ඩක් ගාන වැඩියි වගේ :baffled:

    2.5" එකෙයි M2 එකෙයි ලොකු වෙනසක් නැහැ..එකම ගානට වගේ යන්නේ..

    http://www.ebay.com/itm/Samsung-SSD...189205?hash=item43e692ccd5:g:FUgAAOSwAKxWYQ1-
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    normaly dawasakata GB keeyak withara write wenawada ban api use karaddi ? :confused:

    1 GB වත් write වෙන්නේ නැහැ මම මේකට Data දාන්නේ නැති නිසා..හැබැයි මමත් මේ දැන් සීන් එක දැක්කේ මේ Pagefile එකෙන් පොඩ්ඩ පොඩ්ඩ write කරනවා බන්..පොඩ්ඩක් බලන්න ඕනේ මේ සීන් එක..
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,199
    53,213
    113
    Colombo
    1 GB වත් write වෙන්නේ නැහැ මම මේකට Data දාන්නේ නැති නිසා..හැබැයි මමත් මේ දැන් සීන් එක දැක්කේ මේ Pagefile එකෙන් පොඩ්ඩ පොඩ්ඩ write කරනවා බන්..පොඩ්ඩක් බලන්න ඕනේ මේ සීන් එක..

    reading waladi awlak nadda ban.write karaddi witarada oke lifetime adu wenne ?:confused:

    uba data daanne natuwa tiyanna setting kohomada hadala tiyenne ? :confused: