මචන් VGA එක use වෙනකොට ටිකක් රත් වෙන එක සාමානය දෙයක්. එහෙම නැති වෙලාවටත් රත් වෙනවා නම් ආපහු ගිහින් දීපන්. මගේ ගාව තියෙන්නේ නම් acer E1-572G model එක. AMD Radeon HD 8750M තමයි VGA එක. Games ගහනකොට නම් ටිකක් රත් වෙනවා. එච්චරයි. එදා ඉඳන් මම පාවිච්චි කරන්නෙ Acer. මේ වෙනකම් කිසිම අව්ලක් ඇවිල්ල නෑ.