Acer Lapටොප් පාවිච්චි කරන අය

G.I.Joe

Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    gann ganat performance godak hodai.. graphics godk hodai.. games ehm godk ewa kisi aulk nathuw play krnn puluwn wena screen ekkt gahala unath.. mmm battrylife eka paya 3.5k withra.(light use, web surfing). Aulakat thiiyenne lap eka godak durable na.. mage eka adi thunkt wada adu usakin watila dan hinge eke aulk thiynawa.. keyboard keys galawala clean krnn ehm ba.. keys kadenawa.. piliwelata use krnn puluwn nm performance nam hodai (2GB VGA, 8GB RAM, SSD na mage )
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,849
    929
    113
    ow uni offer ekata thama gaththe nm (habai mm uni newe:rolleyes:) 81,900ta thama... extra dewal nm monawath hambune na Backpack ekai Mcafee Guard ekai arenna:( 89ta gaththoth nm printer ekakuth labenawa 3 in 1:(

    Display qlty danata nm satisfied.Sound ekemath Loud , habai ithin External Speaker dekak tharam Qlty nm na.habai loud...

    Graphic Designing walata ona CPU Power neda GPU ekata wada ? ehema nam mekema i7 ekata giyanam hri. GPU ekanm 940MX

    Heating nm danata ehema danenna na. ude genawe.thama hariyata use kare na.game ekakwath gahuwe na.film ekak baluwa Sound Display check karanna, echcharai kare.
    Windows danna ona.un trial ekak daa dunne (original windows ena eka ganan wadi,eka ganna eka padui.) Ebay eken License ekak aran active karala ita passe tikak use karala mm thawa dawas deka thunakin kiyannam heat eka gana nm:) thama ikman wadi heat eka gena ehema kiyanna(gaththa witharane:( )
    Give us some reviews
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Math ACER ASPIRE E5-575G lap ekak ganna kiyala baluwe,kattiya mokada kiyanne?

    උඹට මතකද දන්නේ නැහැ මම උඹට Huawei Phone එකකුත් recommend කරා :baffled:

    කොහොමහරි කමක් නැහැ..

    කියන්න තියෙන්නේ බය නැතුව ගනින් මේ ලැප්ටොප් එක..මම දැන් අවුරුද්දක් තිස්සේ පාවිච්චි කරනවා (6th gen)..මම නම් හැබැයි 8GB RAM and 250 GB SSD එකක් ගහගෙන පාවිච්චි කරන්නේ..පට්ට ලැප්ටොප් එක :love:

    ගන්නවා නම් Metropolitan එකෙන්ම ගනින්..Softlogic/Abans උනත් කමක් නැහැ කොහොමහරි Agent කෙනෙක්ගෙන් ගනින් :yes:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125

    mathakai mathakai Bokka,uba recommend ekata thamai man Huawei Phone eka gatte.Kisima awulak na.Phone eka ela.ehenam onna man mekath heta gannawa :D:D Thank you lokka comment ekata.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    mathakai mathakai Bokka,uba recommend ekata thamai man Huawei Phone eka gatte.Kisima awulak na.Phone eka ela.ehenam onna man mekath heta gannawa :D:D Thank you lokka comment ekata.

    අඩේ හෙටම ගන්නවද? :oo:

    පුළුවන් නම් ඕකට SSD එකකුත් ගහගන්න :yes: එතකොට තමයි නියමම රසය දැනෙන්නේ..පොඩ්ඩක් ගණන් නම් තමයි.. :baffled:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ

    උඹට මතකද දන්නේ නැහැ මම උඹට Huawei Phone එකකුත් recommend කරා :baffled:

    කොහොමහරි කමක් නැහැ..

    කියන්න තියෙන්නේ බය නැතුව ගනින් මේ ලැප්ටොප් එක..මම දැන් අවුරුද්දක් තිස්සේ පාවිච්චි කරනවා (6th gen)..මම නම් හැබැයි 8GB RAM and 250 GB SSD එකක් ගහගෙන පාවිච්චි කරන්නේ..පට්ට ලැප්ටොප් එක :love:

    ගන්නවා නම් Metropolitan එකෙන්ම ගනින්..Softlogic/Abans උනත් කමක් නැහැ කොහොමහරි Agent කෙනෙක්ගෙන් ගනින් :yes:

    :D:D:D
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113

    අඩේ හෙටම ගන්නවද? :oo:

    පුළුවන් නම් ඕකට SSD එකකුත් ගහගන්න :yes: එතකොට තමයි නියමම රසය දැනෙන්නේ..පොඩ්ඩක් ගණන් නම් තමයි.. :baffled:

    Ow machan man iye gatta.Thama windows gahanna bari wuna.ada thamai gahala balanna oni.