Acer E5-575 I5 Lap eka

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    acer-aspire-e-e5-575g-5341-nx-gdzaa-002.jpg


    මචන්ලා මේ ලැප් එක කොහොමද? පාවිච්චි කරන අය පොඩ්ඩක් කියන්නකෝ හොද නරක. මන් Metropolitan එකෙන් ගන්න හදන්නේ. තව මේ FEATURES ම තියෙන Asus X556UA ලැප් එකක් තියෙනවා. මෙ දෙකෙන් මොකක්ද හොද. Asus එක Unity එකේ 87,000. metropolitan එකෙන් Student Package එකට Acer එක 78,000 දේනම් කිව.


    Asus X556UA

    asus-x556ua-2.jpg