acer lap එකක් තියනවා රු.75000 කට metropolitan එකෙ


Modellname : Aspire E5-571G
acer ලැප් use කරන අය ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්න.
- Windows 8.1
- Intel Core i5-4210U 1.70 GHz
- 39.6 cm (15.6 ) Full HD (1920 x 1080) 16:9
- NVIDIA GeForce 840M 2 GB
- 4 GB, DDR3L SDRAM
- 500 GB HDD

කිව්වා නාහන ගුරු.......

