Acer laptop battery help???

RaVa

Active member
  • Jan 29, 2016
    372
    168
    43
    මචන්ලා acer e5 series ලැප් වලට battery ගන්න තියෙන්නේ කොහෙද? seal එන එක .. metropolitan එකේ 23000ක් කියනවා..දන්න එකෙක් කියපල්ලකෝ ලොකු උදව්වක් ..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දන් නෑ බං දන්න එකෙක් කියාවි ඔන්න බම්ප් එකක් :):)
     
    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    Katha karala wadak naha bn... math mage acer lap akata battery akak ganda kiyala metropolitan akata giya ane un 18000 illanawa :growl::sorry: man dan power cable aka gahala use karanawa kadenakan... ebay aken wath danna inne...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy

    oke tiyenne 18650 cells da?

    battery eka rebuild karanna balanna. eka labai

    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?t=1640245
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    MC එක ඉස්සරහ Fortune Arcade එකේ බැලුවද??

    oke tiyenne 18650 cells da?

    battery eka rebuild karanna balanna. eka labai

    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?t=1640245
    18650 cells වෙන්න ඕනී බන්...
    මේ වගේ battery එකක් නේ..
    Acer-Aspire-E5-573G-Disassembly-10.jpg
     
    RaVa

    Active member
  • Jan 29, 2016
    372
    168
    43
    MC එක ඉස්සරහ Fortune Arcade එකේ බැලුවද??

    18650 cells වෙන්න ඕනී බන්...
    මේ වගේ battery එකක් නේ..
    Acer-Aspire-E5-573G-Disassembly-10.jpg
    ඔව් බන් ඕක තමා..cells වල අවුලක් නෑ මම හිතන්නේ..controller board එකේ තමා අවුල.. ලැප් එක අරන් අවුරුදු එක හමාරයි.. මම හිමීට සීල් එක ගලවලා බැටරිය ගැලෙව්වා. ඇතුලේ කූඹි හිටියා.. pcb එක විතරක් ගන්න තියනවද වෙනමම?
     
    RaVa

    Active member
  • Jan 29, 2016
    372
    168
    43
    oke tiyenne 18650 cells da?

    battery eka rebuild karanna balanna. eka labai

    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?t=1640245

    මේකට හරියන pcb එකක් හොයාගන්නේ කොහොමද බන්..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මේකට හරියන pcb එකක් හොයාගන්නේ කොහොමද බන්..

    Prashne mokadda/

    Charge wenawada?

    PCB eka tiyenne charge discharge walata. Godak welawata battery power eken godak wela operate karanna ba kiyanne battery wala capacity awlak misak (or dead cell(s)) PCB eke awlak nisa newei.

    Battery pack eka disassemble karala cells wenama check karala balanna. Mataka athuwa mage thread eka kiyawanna tips and tricks walata.

    Photo tikata nam photo bucket walin bucket eka dala.

    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    MC එක ඉස්සරහ Fortune Arcade එකේ බැලුවද??

    18650 cells වෙන්න ඕනී බන්...
    මේ වගේ battery එකක් නේ..
    Acer-Aspire-E5-573G-Disassembly-10.jpg

    14.8v, 2500mAh kiyanne 2500mAh 18650 battery 3k tiyena pack ekak neh.

    Rs 18000 k tiya rs 10000 wat watinne na mata nam. Oka rebuild karaganna puluwan Genuine Panasonic NCR 3600mAh battery 3k use karala Rs 5000 kin witara. Anika ethakota capacity ekath wedi
     
    RaVa

    Active member
  • Jan 29, 2016
    372
    168
    43
    Prashne mokadda/

    Charge wenawada?

    PCB eka tiyenne charge discharge walata. Godak welawata battery power eken godak wela operate karanna ba kiyanne battery wala capacity awlak misak (or dead cell(s)) PCB eke awlak nisa newei.

    Battery pack eka disassemble karala cells wenama check karala balanna. Mataka athuwa mage thread eka kiyawanna tips and tricks walata.

    Photo tikata nam photo bucket walin bucket eka dala.

    මචන් තියන අවුල තමා CHARGE වෙන්නේ නෑ.PLUGGED AND CHARGING කියල වැටිලා තියනවා ඒත් 0% මයි. සමහර වෙලාවට බැටරිය තියන තැන කතිරයක් වැටිලා තියනවා. ලෙඩේ ආපු මුල් කාලේ එක පාරක් හොඳට චාර්ජ් වෙලා පැය 3ක් විතර අවුලක් නැතුව වැඩ කරා.ඊට පස්සේ චාර්ජ් උනේම නැහැ. බැටරිය ගලවලා බලද්දී බැටරි බෝඩ් එකේ කුඹි හිටියා මැරිලා..
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    ඔව් බන් ඕක තමා..cells වල අවුලක් නෑ මම හිතන්නේ..controller board එකේ තමා අවුල.. ලැප් එක අරන් අවුරුදු එක හමාරයි.. මම හිමීට සීල් එක ගලවලා බැටරිය ගැලෙව්වා. ඇතුලේ කූඹි හිටියා.. pcb එක විතරක් ගන්න තියනවද වෙනමම?
    pcb එක විතරක් නම් ගන්න නෑ බන්..
    ඔය Circuit එක repair කර ගන්න බැරිද?? :rolleyes:

    14.8v, 2500mAh kiyanne 2500mAh 18650 battery 3k tiyena pack ekak neh.

    Rs 18000 k tiya rs 10000 wat watinne na mata nam. Oka rebuild karaganna puluwan Genuine Panasonic NCR 3600mAh battery 3k use karala Rs 5000 kin witara. Anika ethakota capacity ekath wedi
    :yes::yes::yes:
    PS:- cell 4ක් වෙන්න ඕනී...
    3.7*4=14.8