Acer Laptop Issue

charitha2011

Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,463
    113
    - උඩරට -
    මෙට්‍රොපොලිටන් දුන්නම් උන් සීන් එක අදිනවා නේද බන් . උඹේ ලැප් එක හදන්න උන් කොච්චර කල් ගත්තද? කීයක් ගත්තද ?
    දවසෙන් වැඩේ කරලා දීලා.. නුවර එකෙන්..
    මගේ නෙවේ බන් මල්ලිගේ..
     

    talco

    Active member
  • Jan 19, 2020
    90
    78
    43
    machan

    matath oya case ekama una- mama nam warranty tibba nisa fix karagatta..oya widiyatamai mata une- uba update ehema kalada? ehema kala nam bios chip eka gihin athi - eka nam hadanna 5000 wage yai - nathnam power ic gihin athi oya deken ekak thamai -

    mqmq danna supiri waddek innawa kiribathgoda - u hadala dei ona nam -pm ekak daapan
    ------ Post added on

    දවසෙන් වැඩේ කරලා දීලා.. නුවර එකෙන්..
    මගේ නෙවේ බන් මල්ලිගේ..
    දෙල්කඳ මෙට්‍රොපොලිටන් එකෙන් දවසින් දෙන්න බෑ ම කිවා බන් .
    ------ Post added on Mar 9, 2021 at 10:56 AM
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,463
    113
    - උඩරට -


    දෙල්කඳ මෙට්‍රොපොලිටන් එකෙන් දවසින් දෙන්න බෑ ම කිවා බන් .
    ------ Post added on Mar 9, 2021 at 10:56 AM
    අපේ එකා කැම්පස් බන්.
    උගේ ප්‍රොජෙක්ස්ට් , එසයින්මන්ට් ඔක්කොම ලැපේ..
    හදන්න ගියාම උනුත් අදිමදි කරලා..
    පස්සේ ඒකේ මැනේජර් එක්ක කතා කරාම පොරත් මුගේ ඉස්කොලේ කියලා.
    වැඩේ කරලා දීලා ..
    කන්ටැක්ට් නැත්තම් ඉතින් උබ කිව්වා වගේ අදිනවා තමා බන්.

    කැම්පස් ඔෆර් එකට ගත්ත ලැපක් බන් ඒක.
    චාජර් එකත් ගියා පස්සේ.
    බැටරිත් ගියා..
    ඉක්මනට සවුත්තු වෙනවා.
    කැම්පස් ඔෆර් එකට ආපු පොදු ප්‍රශ්නයක් කියලා තමා ආරන්චි
     
    • Like
    Reactions: talco and hodakolla

    talco

    Active member
  • Jan 19, 2020
    90
    78
    43
    අපේ එකා කැම්පස් බන්.
    උගේ ප්‍රොජෙක්ස්ට් , එසයින්මන්ට් ඔක්කොම ලැපේ..
    හදන්න ගියාම උනුත් අදිමදි කරලා..
    පස්සේ ඒකේ මැනේජර් එක්ක කතා කරාම පොරත් මුගේ ඉස්කොලේ කියලා.
    වැඩේ කරලා දීලා ..
    කන්ටැක්ට් නැත්තම් ඉතින් උබ කිව්වා වගේ අදිනවා තමා බන්.

    කැම්පස් ඔෆර් එකට ගත්ත ලැපක් බන් ඒක.
    චාජර් එකත් ගියා පස්සේ.
    බැටරිත් ගියා..
    ඉක්මනට සවුත්තු වෙනවා.
    කැම්පස් ඔෆර් එකට ආපු පොදු ප්‍රශ්නයක් කියලා තමා ආරන්චි
    @ncpasan කියපු තැනටවත් දීලා බලනවා බන් වෙන කරන්න දෙයක් නෑ දැන්.
    https://g.page/technocarelk?share