ACER Laptops

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අවුරුදු එකහමාරක් විතර වෙනවා පාවිච්චි කරන්න අරන්.....කිසිම ලෙඩක් නැ..බබා වගේ වැඩ
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    :yes:
    11.gif
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :D:D බය නැතුව ගනින්. මම අවුරුදු 6කට කලින් ගත්ත එකත් තවම මලක් වගේ වැඩ. :D:D:yes::yes: දවසේ පැය 24ම ඩවුන්ලෝඩ් කොරන්නේ ඕකෙන් :love::love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    පට්ට ගහන්න ගන්නවා නම්, මගේ රෙකමන්ඩ් එක නම්, ටොෂිබා / ඩෙල් තමා..... :yes:



    ඕකත් 75කට වගේ දෙන්න පුලුවන් වෙයි අපිට...... :D
     

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    අවුලක්නම් නෑ බට් i7 උනත් slow වෙන ඒවාට වඩා...පට්ට ගහන්න පුළුවන්... performance බලනවානම් asus or dell එකක් හොදයි...
     

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,648
    1,193
    113
    කොටකෙතන
    අවුලක්නම් නෑ බට් i7 උනත් slow වෙන ඒවාට වඩා...පට්ට ගහන්න පුළුවන්... performance බලනවානම් asus or dell එකක් හොදයි...
    hmm balanna oni acer eka pocket 1ta shape