acer notebook help

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    මචන්ලා මම ගාව acer atom notebook එකක් තියෙනවා එකේ fan එක අලුතින් දන්නා වෙලා......MC එකේ නම් හැම තැනම ඇවිදලා බැලුව. හොයා ගන්න බැරි උනා.:no::no: :no::no:

    $(KGrHqF,!pMFBnI7(iNCBQg3z4pyFg~~60_3.JPG

    දන්නා කෙනෙක් මට කියනවද මේක ගන්න පුළුවන් shop එකක් තියෙන තැනක්...ලොකු help එකක් මචන්

    thanks all
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    FAN එක වැඩ නෑ කියලා Sure ද...?? බෝඩ් එකෙන් ෆෑන් එකට කරන්ට් එක එනවද....??

    ow machan fan eka thama wada naththe borad eke current eka ennawada nadda kiyalanam baluwe na:no::no::no: machan kohomada eka check kara ganne
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    ow machan fan eka thama wada naththe borad eke current eka ennawada nadda kiyalanam baluwe na:no::no::no: machan kohomada eka check kara ganne

    :oo: ඔය මිනි ලැප් වල කේස් එනවා වැඩි..... ෆෑන් එක වෙනුවට, බෝඩ් එකෙන්ද දන්නේ නෑ කේස් එක.....?? ගෙනත් දුන්නොත්, චෙක් කරලා දෙන්නම්..... :yes:
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    :oo: ඔය මිනි ලැප් වල කේස් එනවා වැඩි..... ෆෑන් එක වෙනුවට, බෝඩ් එකෙන්ද දන්නේ නෑ කේස් එක.....?? ගෙනත් දුන්නොත්, චෙක් කරලා දෙන්නම්..... :yes:

    uba lap repair karanawada machan
    uba inne koheda machan
    PM ekak hari dapan machan mama aran ennam check kara ganna