මචන්ලා මම ගාව acer atom notebook එකක් තියෙනවා එකේ fan එක අලුතින් දන්නා වෙලා......MC එකේ නම් හැම තැනම ඇවිදලා බැලුව. හොයා ගන්න බැරි උනා.

දන්නා කෙනෙක් මට කියනවද මේක ගන්න පුළුවන් shop එකක් තියෙන තැනක්...ලොකු help එකක් මචන්
thanks all

දන්නා කෙනෙක් මට කියනවද මේක ගන්න පුළුවන් shop එකක් තියෙන තැනක්...ලොකු help එකක් මචන්
thanks all
ඔය මිනි ලැප් වල කේස් එනවා වැඩි..... ෆෑන් එක වෙනුවට, බෝඩ් එකෙන්ද දන්නේ නෑ කේස් එක.....?? ගෙනත් දුන්නොත්, චෙක් කරලා දෙන්නම්..... 