Achchita

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ නිකන් හැසිරෙන්නෙ දෙක වසරෙ පොඩි එකෙක් වගේ.. ඒත් දැන් දෙක වසරෙ පොඩි උන් ඔයිට වඩා දේවල් දන්නවා..

    ජීවිත කාලෙන් වැඩි හරියක් කාමරයක් අස්සට වෙලාද හිටියෙ..? සමාජ ආශ්‍රයක් නැද්ද..? ක්ලාස් වල, ඉස්කෝලෙ යාළුවො හිටියෙ නැද්ද..?

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550

    Mama move kale posh kattiyath ekka, ewage aya oya wage wachana use karanne nehe kawadawath, dan mama lagadi ahuwe oya wage wachana.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Mama move kale posh kattiyath ekka, ewage aya oya wage wachana use karanne nehe kawadawath, dan mama lagadi ahuwe oya wage wachana.
    අපෝ එහෙනම් මේ ෆෝරම් එකට එන්නෙත් පරිස්සමින්.. නෑවිත් ඉන්න තරමටම හොඳයි.. මේකෙ ඉන්න සීයට දෙකක් වගේ තමයි පොශ්.. අනිත් ඔක්කොම වල බැහැලා හොඳට සමාජය ආශ්‍රය කරලා.. කටු කාලා.. කරන්න පුළුවන් හැම දෙයක්ම කරපු උන් තමා..:)
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    funny-gifs-this-is-creepy_zps9n10l4bk.gif
    :shocked::lol:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    අපෝ එහෙනම් මේ ෆෝරම් එකට එන්නෙත් පරිස්සමින්.. නෑවිත් ඉන්න තරමටම හොඳයි.. මේකෙ ඉන්න සීයට දෙකක් වගේ තමයි පොශ්.. අනිත් ඔක්කොම වල බැහැලා හොඳට සමාජය ආශ්‍රය කරලා.. කටු කාලා.. කරන්න පුළුවන් හැම දෙයක්ම කරපු උන් තමා..:)

    oya mona ganayatada ayath wenne.

    koheda oyage poosa
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    oya mona ganayatada ayath wenne.

    koheda oyage poosa
    මම ඉතිං එළකිරියෙ රිප්ලයි දාන විදිය එහෙම දැකල ඇතිනේ..:)
    පොශ් වෙන්න යන අයට යාළුවො අඩුයි.. මොකද එයාලා ආශ්‍රය කරන්න බයයි.. උඹ කිව්වත් අඬනවා ඇස් දෙක මිරික මිරික.. උයා මට බැන්නා කියලා..:lol:

    ලංකාවේ ගොඩක් අය පොශ් කියන්නෙ මෙන්න මේවට තමයි..
    KFC එකෙන් බුරියානි එකක් කෑවම,
    Pizza Hut එකෙන් පීසා එකක් කෑවම,
    බාත්රූම් එකට ගිහින් කොමඩ් එක උඩ වාඩිවෙලා සෙල්ෆියක් ගත්තම,
    ලංකාවෙ මව් බාශාව බල්ලට දාලා සුද්දගෙ කඩ්ඩ හතර වටේ වැනුවම,
    සිංහල බෑ බෑ වගේ ගොබ්බ විදියට ටෝක් කලාම,
    පිරිසක් ඉස්සරහ බබා වගේ හැසිරුනාම,
    කොල්ලො නම්, බෙල්ට් එක පැත්තට බැඳලා, හොඳ ෆෝන් එකකුත් අතේ තියන්, පතංගර හෙඩ් ෆෝන් දෙකකුත් කනේ ගහන්, ටිකක් ගණන් කිටකුත් ගහන් යද්දි,
    කෙල්ලො නම්, වියතෙ සායක් ඇඳන් හෙළුව විකුණද්දි,

    මට හිතෙන්නෙ නූතන බටහිර සංස්කෘතිය කරපින්නාගෙන ඉන්න ගොඩයන් ටිකක් කියලා ඔය පොශ් කියන්නෙ..

    මොකක්ද ඇත්තටම පොශ් කියන්නෙ..?
    මං මේ කියපුවටද..?
    එහෙම නැත්තං සල්ලි තියෙන,
    තාත්තා එංගලන්තෙ, අම්මා ලංකාවෙ වගේ මික්ස් එකකින් හැදිච්ච උන්ද..?
    ඒත් නැත්තං මානසික ලෙඩ්ඩුද..?

    මට හිතෙන විදියට ලංකාවෙ පොශ් උන් නෑ.. උන් ඕක හිතේ මවාගත්තු මායාවක්.. එදා වේල කන්න නැතත් ලෝකෙට පේන්න බොරු සෝබන දාන එකටයි අපේ උන් පොශ් කියන්නෙ..

    මට පොඩ්ඩක් සිංහලෙන් පැහැදිලි කරනවද පොශ් ගැන..?
    :)

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    oya mona ganayatada ayath wenne.

    koheda oyage poosa

    මාව ආශ්‍රේ කරපං.මං අර 2% ඇතුලෙ ඉන්න පොශ් අයත් එක්ක හැදුනු වැඩුනු කෙනෙක්