acnes(pimples)

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    machanla pimples walin pidaa wedina aya poddak anna...oyala karana treatments poddak kiyannako..marks nati kara ganna hatith danna kenik kiyanna..pimples nisa mata epa wela thiyenni.:baffled:
     

    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    නවලෝකේ අතුකොරල කියල ඩොකෙක් ඉන්නව...
    මාස 3යි බෙහෙත් බිව්වේ...
    දැන් එකක්වත් නැ...
    ඉස්සර මම එලියටවත් බැස්සේ නැ පිම්පල් නිසා...
    පිම්පල් නැති උනාම මාර සංතෝසයි බං..
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    කාඩ රජා;7961944 said:
    නවලෝකේ අතුකොරල කියල ඩොකෙක් ඉන්නව...
    මාස 3යි බෙහෙත් බිව්වේ...
    දැන් එකක්වත් නැ...
    ඉස්සර මම එලියටවත් බැස්සේ නැ පිම්පල් නිසා...
    පිම්පල් නැති උනාම මාර සංතෝසයි බං..

    ow ban aliyatawath bahinna hethin na...umbe pimples marks nadda?awata mokada kare?
     

    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    ow ban aliyatawath bahinna hethin na...umbe pimples marks nadda?awata mokada kare?

    මුලින් අර ඩොක්ටර්ගෙන් බෙහෙත් ගනින්...
    මාස 3ම බෙහෙත් වලට 7000ක් වගෙ යයි...
    එත් මචන් ඊට වැඩිය හොදකරගන්න එක වටිනවනේ...
    ඊට පස්සේ NNO එක පාවිච්චි කරපන්..
    එක දවසකට ඒවා 2ක් ගාපන්..
    දවසක් ඇර දවසක් ගානේ...
    මාස 2ක් යනකොට කැලල් නැ මුණ මාර ලස්සන වෙනව..
    ඔක්කොටම මාස පහයි...
    ආපහු කුරුලෑ නෑ.
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    කාඩ රජා;7961981 said:


    මුලින් අර ඩොක්ටර්ගෙන් බෙහෙත් ගනින්...
    මාස 3ම බෙහෙත් වලට 7000ක් වගෙ යයි...
    එත් මචන් ඊට වැඩිය හොදකරගන්න එක වටිනවනේ...
    ඊට පස්සේ NNO එක පාවිච්චි කරපන්..
    එක දවසකට ඒවා 2ක් ගාපන්..
    දවසක් ඇර දවසක් ගානේ...
    මාස 2ක් යනකොට කැලල් නැ මුණ මාර ලස්සන වෙනව..
    ඔක්කොටම මාස පහයි...
    ආපහු කුරුලෑ නෑ.


    thanx machan..keeyak giyath kamak na.hodakara ganna puluwan nam.කැලල් thama anith aula..umbe dan කැලල් nadda ekak wath?
     

    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    thanx machan..keeyak giyath kamak na.hodakara ganna puluwan nam.කැලල් thama anith aula..umbe dan කැලල් nadda ekak wath?

    මුකුත් නැ බං...
    මට එකක් කියන්න අමතක උනා..
    බෙහෙත් ගත්තු දවසේ ඉදන් දිගටම.. (නවත්තන්නම එපා, මම තාම පාවිච්චි කරනවා)
    ජැනට් ෆේශ් වොශ් එක ගනින්...
    බය වෙන්න දෙයක් නැ වැඩේ ගොඩ..
    මම එක එක ජාති අවුරුදු 2ක් ගාලා බැලුවනේ බං..
    ක්ලියර් ඇක්ටිව් කියන්නෙ මහ බොරුවක්...
    අපරාදේ මම 5000 ගානේ දීලා 3ක්ම ගත්තා..
    කිසි වැඩක් නැ..
    පිම්පල් කියො එකත් වැඩක් නැ..
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    කාඩ රජා;7962090 said:


    මුකුත් නැ බං...
    මට එකක් කියන්න අමතක උනා..
    බෙහෙත් ගත්තු දවසේ ඉදන් දිගටම.. (නවත්තන්නම එපා, මම තාම පාවිච්චි කරනවා)
    ජැනට් ෆේශ් වොශ් එක ගනින්...
    බය වෙන්න දෙයක් නැ වැඩේ ගොඩ..
    මම එක එක ජාති අවුරුදු 2ක් ගාලා බැලුවනේ බං..
    ක්ලියර් ඇක්ටිව් කියන්නෙ මහ බොරුවක්...
    අපරාදේ මම 5000 ගානේ දීලා 3ක්ම ගත්තා..
    කිසි වැඩක් නැ..
    පිම්පල් කියො එකත් වැඩක් නැ..

    ela machan..thanx advice ekata.
     

    rachitha89

    Member
    May 7, 2009
    580
    16
    0
    අතුකොරල වැඩක් වුනෙ නැ බන් මට. මැන් දෙන්නෙ microdox tablets 50mg. 1 yr විතර බෙත් බිව්වා තව ඩින්ගෙන් එන්නෙ gastrick.microdox tablets හොද නැහැ සමහරුන්ට.ඔය පිම්ප්ල් එන්නෙ හොර්මොන් වෙනස් කම් නිසා සහ ජානමය හෙතු හින්දා.ගොඩාක් තෙල් මුනු තියෙන අපි වගෙ අයට සැහෙන කුරුලෑ එනවා.මගෙ අවුරුදු 5ක් තිස්සෙ දැන් සැහෙන වලවලුත් ඇවිත් use a facewash like Cetaphil.
    Anyone know a good method of avoiding pimples please post it here!!!!!!!!!!!!!!
     

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,559
    716
    113
    34
    Seeduwa
    I'm also suffering 4rm pimples 4 more than five years. Now its worst.
    I have gone to many specialists in Colombo, Negombo , Wattala etc.
    But no cure. Doctors say that there's no other medicine 4 me left.
    The medicines get adopted 2 me after abt a month.

    So I hv stopped medice & using oriflame now.
    But still no results.

    Pls help me also!