කාඩ රජා;7961944 said:නවලෝකේ අතුකොරල කියල ඩොකෙක් ඉන්නව...
මාස 3යි බෙහෙත් බිව්වේ...
දැන් එකක්වත් නැ...
ඉස්සර මම එලියටවත් බැස්සේ නැ පිම්පල් නිසා...
පිම්පල් නැති උනාම මාර සංතෝසයි බං..
ow ban aliyatawath bahinna hethin na...umbe pimples marks nadda?awata mokada kare?
cataloi paste gaala No 0 water sand paper ekakin dawasakata tun wathawak madinna















cataloi paste gaala No 0 water sand paper ekakin dawasakata tun wathawak madinna

කාඩ රජා;7961981 said:
මුලින් අර ඩොක්ටර්ගෙන් බෙහෙත් ගනින්...
මාස 3ම බෙහෙත් වලට 7000ක් වගෙ යයි...
එත් මචන් ඊට වැඩිය හොදකරගන්න එක වටිනවනේ...
ඊට පස්සේ NNO එක පාවිච්චි කරපන්..
එක දවසකට ඒවා 2ක් ගාපන්..
දවසක් ඇර දවසක් ගානේ...
මාස 2ක් යනකොට කැලල් නැ මුණ මාර ලස්සන වෙනව..
ඔක්කොටම මාස පහයි...
ආපහු කුරුලෑ නෑ.
thanx machan..keeyak giyath kamak na.hodakara ganna puluwan nam.කැලල් thama anith aula..umbe dan කැලල් nadda ekak wath?
කාඩ රජා;7962090 said:
මුකුත් නැ බං...
මට එකක් කියන්න අමතක උනා..
බෙහෙත් ගත්තු දවසේ ඉදන් දිගටම.. (නවත්තන්නම එපා, මම තාම පාවිච්චි කරනවා)
ජැනට් ෆේශ් වොශ් එක ගනින්...
බය වෙන්න දෙයක් නැ වැඩේ ගොඩ..
මම එක එක ජාති අවුරුදු 2ක් ගාලා බැලුවනේ බං..
ක්ලියර් ඇක්ටිව් කියන්නෙ මහ බොරුවක්...
අපරාදේ මම 5000 ගානේ දීලා 3ක්ම ගත්තා..
කිසි වැඩක් නැ..
පිම්පල් කියො එකත් වැඩක් නැ..