Acoustic To Semi Acoustic Guitar Modification කරපු අය කව්ද ඉන්නෙ

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113


    I also have the same F310
    මෙහෙම කන්වර්ට් කරන වැඩේ සාර්තක ද ?
    ඔය්ස් කිට් එක කොහෙන්ද ගන්න තියෙන්නෙ ?
    බස්නාහිර පලාතෙ , ගම්පහ , මීගමුව වගේ පැත්තක වැඩේ කරන්න ශුවර් තැනක් දන්නව ද ?
    ගාන කීයක් වගේ යයි ද ?
     
    • Like
    Reactions: kinkon