I also have the same F310 මෙහෙම කන්වර්ට් කරන වැඩේ සාර්තක ද ? ඔය්ස් කිට් එක කොහෙන්ද ගන්න තියෙන්නෙ ? බස්නාහිර පලාතෙ , ගම්පහ , මීගමුව වගේ පැත්තක වැඩේ කරන්න ශුවර් තැනක් දන්නව ද ? ගාන කීයක් වගේ යයි ද ?