Acrylic laser cut කර ගන්න ඕනේ

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මට අඩියේ අඩි දෙක ඇක්‍රිලික් (5mm වගේ ගමකම) leser කට් කරගන්න තැනක් කියපල්ලා.ගාන කොහොම වෙයිද කියලා ත් දන්න අය කියන්න. ශීට් එකත් දාලා කපන්න ඕනේ