E wide neme ewwwww godayaඋඹ ගෝ ප්‍රෝ එකක් අල්ලලාවත් නෑනේද?
අල්ලලා තියනවා නං දන්නවා.. ඒකෙ ලීනියර් කියන මෝඩ් එකෙන් වයිඩ් නැතිව නෝමල් විදිහට වීඩියෝ ගන්න පුලුවන් කියලා
උඹට ලේසිම එක ඉන්ස්ටා 360ය. නිකං බෑග් එකේ ගහගන යන්නනෙ තියෙන්නෙ. පස්සෙ රීෆ්රේම් කරන්න පුලුවන්. ඔය එක කැමරාකවත් පත සෙන්සර් නෑනෙ. ඉතිං ආලෝකය හොදට තියන කොට වීඩියෝ හොදයි. ආලෝකය අඩු වෙනටකාට කොලිටි අඩුයි
E wide neme ewwwww godaya
Man kiynne loku idak hamwelm penw view eken
Liner dmmt wide thmi phone eke wage lssnt enne na palathak cover wenwඒකට තමා වයිඩ් කියන්නෙ මඩයෝ..![]()
![]()
![]()
![]()
![]()
තව අල්ට්‍රා වයිඩ් ගන්නත් පුලුවන්. එතකොට තමා ඩිසෝර්ට් වෙලා ෆිෂ් අයි ඉෆෙක්ට් එක එන්නෙ..
Liner dmmt wide thmi phone eke wage lssnt enne na palathak cover wenw
Na na idhnko mn psse pennmමොංගල්ද උඹට
උඹ ඇස්පෙක්ට් රේෂියෝ ගැනද මේ කියවන්නෙ
This the one all the best travel vloggers use Pons-Outdated
Ara Azerbaijani pora Davud karanawa wage iPhone eken lesi nadda?මිතුරනි, ට්‍රැවලින් ජොබ් එකක් සෙට් උනා. පෝන් ඒකෙන් yt short කෑලි 6 වගේ දැම්මා. Views 500 උඩ ආවා ඔක්කොටම. පෝන් ඒකෙන් මේ වැඩේ කරන්න අමාරුයි. චුටි කැමරාවක් ගන්න බැලුවේ සාක්කුවේ දාගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ ඒ නිසා ස්ටික්, ග්රිප් එහෙම ගහන්න වෙන්නේ නෑ. වීඩියෝ කරන්නේ මුහුද, beach විතරයි.
Insta x3, go 3 ගැන ඇහැ ගහගෙන ඉදලා reddit එකේ බැලුවම වීඩියෝ quality එක හරි නෑ කියලා තියෙනවා. Gopro එහෙම කොහොමද? වැඩේට සෙට් වෙන එකක් තියෙනවනම් කියන්න
budget - 140
Sony cam eka patta ahh eka podi eke screen ekk tynwd manda kurt caz use krnwThis the one all the best travel vloggers use Pons-
Harald Baldr, Bald and Bankrupt, Backpacker Ben, Kurtz Catz, Sabbatical.
Muth go pro ekk use kreAra Azerbaijani pora Davud karanawa wage iPhone eken lesi nadda?