Action plan එකක් ලියන්ඩ තියෙනවා HR course එකකට. ඒකෙ තියෙන්නෙ table එකක්. Columns ටික, development goal, action steps, completed by (date), obstacles/ solutions, evaluation කියන ටික.
Obstacles, evaluation columns දෙක ලියන්ඩ තේරෙන්නෙ නෑ. ඒකට මොනවද ලියන්ඩ ඕනෙ?
Obstacles, evaluation columns දෙක ලියන්ඩ තේරෙන්නෙ නෑ. ඒකට මොනවද ලියන්ඩ ඕනෙ?