Action plan එකක් ලියන්ඩ උදව්

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,786
    9,893
    113
    Action plan එකක් ලියන්ඩ තියෙනවා HR course එකකට. ඒකෙ තියෙන්නෙ table එකක්. Columns ටික, development goal, action steps, completed by (date), obstacles/ solutions, evaluation කියන ටික.

    Obstacles, evaluation columns දෙක ලියන්ඩ තේරෙන්නෙ නෑ. ඒකට මොනවද ලියන්ඩ ඕනෙ?
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo
    Action plan එකක් ලියන්ඩ තියෙනවා HR course එකකට. ඒකෙ තියෙන්නෙ table එකක්. Columns ටික, development goal, action steps, completed by (date), obstacles/ solutions, evaluation කියන ටික.

    Obstacles, evaluation columns දෙක ලියන්ඩ තේරෙන්නෙ නෑ. ඒකට මොනවද ලියන්ඩ ඕනෙ?
    ගැද ඇන්ඩ් ලිස්ට් ඩවුන් ඕල් ද රීසෝසස් .දෙන් කන්ටැක්ට් චැට් ජී පී ටී