Acura NSX

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පට්ට කැල්ල නේද බන්?
    069-5658_AcuraNSX2016designers-640x427.jpg


    Michelle Christensen මෙයා තමා මො පාර second-generation NSX ඒක ඩිසයින් තියෙන්නේ ප්‍රතම වතවට තමා ගැනු කෙනෙක් Acura වල ඩිසයින් කරන්න අරගෙන තියෙන්නේ
    මෙන්න භාන්ඩේ

    045-5799_AcuraNSX2016-640x427.jpg


    051-5804_AcuraNSX2016-640x427.jpg


    NSXකාර් ඒකේ ඉතිහාසය වසර 25ක් දක්වා විහිදෙනවා නමුත් ඒ කාර් ඒකේ තියෙන ප්‍රධන පෙනුම නැති කරන්නේ නැතුව මේ කාර් ඒක ඩිසයින් කරලා තියෙන්නේ අලුත් පරපුරේ hyper car ඒකක්ලා තරග කරන්න
    මේකේ හැමතැනම වගේ හුලන් කටවල් තියලා තියෙනවා ඒ තියෙන්නේ ලස්සනට වගේම ඉටත් වඩා ඒවාගෙන් ලොකු පුයොජනයක් ගන්නවා hood සහ fenders වල තියෙන කටවල් වලින් වාහනේ පොලවට තදකරනවා අතරම තිරිංග සහ ඉදිරිපස ඇති විදුලි මොටරයේ සිසිලන පද්ධතියක් විදියටත් වැඩ තරනවා
    මෙම රථයේ twin-turbo V6 ඒන්ජිමක් හා electric hybrid motor තියෙනවා ඒ දෙකම උපකාරයෙන් 550hp බලයක් නිපදවනවා
    059-5805_AcuraNSX2016-640x427.jpg


    065-5702_AcuraNSX20161-640x427.jpg



    049-5650_AcuraNSX2016-640x427.jpg


    043-5788_AcuraNSX2016-640x427.jpg


    057-5795_AcuraNSX2016-640x427.jpg


    046-5803_AcuraNSX2016-640x427.jpg


    064-5704_AcuraNSX2016-640x427.jpg


    047-5792_AcuraNSX2016-640x427.jpg


    හොදනම් රේප් දිලා ගියාට කමක් නැ

    අනික් අයට බලන්නත් ඒකක්ලා බම්ප් කර්න්න දිගටම :yes:
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    Honda Company dan tika kalekata kalin NSX eka drop kara. dan aye hadanna patan aran wage. patta lassanai
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේකනම් පට්ට වෙයි කියල හිතනවා..:cool::cool: මිඩ් එන්ජින් නේ..:yes::yes:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ස්පෝට් ලුක් එකක් බන් තියෙන්නෙත් වීල් නම් සුප්පා :cool: හිත ඇදීලා යනවා මේව්වා දැක්කාම :lol:
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Old NSX is one of the best looking car at that time, but still i prefere the old NSX over this, thats my idea, sure it would be the idea of most of the car people.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ස්පෝට් ලුක් එකක් බන් තියෙන්නෙත් වීල් නම් සුප්පා :cool: හිත ඇදීලා යනවා මේව්වා දැක්කාම :lol:

    Old NSX is one of the best looking car at that time, but still i prefere the old NSX over this, thats my idea, sure it would be the idea of most of the car people.
    aniwa machan parana eka marama sexy:cool:
     

    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    කෑප්ටන් Jack Sparrow;17793378 said:
    ඩිසයින් එක පට්ට මචං.
    රේප්+

    මේකත් දන්න විදිහට ඩිසයින් කරලා තියෙන්නේ ගෑනු කෙනෙක් නේ මචං.

    Range_Rover_Evoque_2014_5-Door_in_Bronze.jpg

    :yes: Victoria Beckham, David Beckhamge wifere <3 patta look 1 :love::love: