Ad click කරලා සල්ලි හොයන්න පුලුවන්ද

Status
Not open for further replies.

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    Ad click කරලා සල්ලි හොයන්න පුලුවන්ද

    Ad click කරලා සල්ලි හොයන්න පුලුවන්ද බන්.මට මේ site එක හම්බ උනේ youtube එකෙන් එකෙක් කරනවා දැකලා.මන් දවස් දෙකක් විටර කරා.එක පර ලොකු ගානක් නම් හොයන්න බැ..හැබැයි නිකන් ඉන්න ගමන් දවසට විනාඩි දෙකක් වගේ අතල් එකට කරොත් කාලයක් ගිහින් ගානක් සෙට් කරගන්න පුළුවන්.මේකේ level up උනාම හොයන්න පුළුවන් ගාන වැඩි.මාත් දවස් දෙකක් වෙනවා පටන් අරන්.මේකෙ නිකන් අතල් එකට කරලා බලන්න,ලොකු hopes තියාගන්න එපා.

    පල්ලෙහා මගේ referral ලින්ක් එකක් තියෙන්නේ කැමතිනම් එකෙන් ගිහින් try එකක් දීල බලපල්ලා සෙට් වෙනවද කියලා.මන් කාටවත් කරන්න කියන්නෙත් නැ එපා කියන්නෙත් නැ.මුලින්ම කිව්වා.

    http://bit.ly/31fWGG9

    ZEiiJ0I.png

    ලංකාවේ උන් දෙතුන් දෙනෙක්ම ඉන්නවා top රෑන්ක් වල​
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඔය මොක කරත් ලන්කාවේ අපිට හරියට සල්ලි අතට ගන්න විදියක් නෑ නේද?

    උබලා දන්න ලන්කාවට හරියටම් සල්ලි ගන්න පුලුවන් ලේසිම සහ හොදම් ක්‍රමය මොකක්ද?

    ගොඩක් ඒවා තියෙන්නෙ බිට් කොයින් වලින්..
    ලන්කාවේ අපි බිට් කොයින් අරන් පේපැල් වලට දාල එකෙන් තව මොකකට හරි දාලා ඊට පස්සේ අපේ එකවුන්ට් එකකට සල්ලි ටික ගන්න මාරම කට්ටක් කන්න වෙනවා නේද මචෝ...

    (මේ ගැන දන්න කෙනක් ඉන්නවන විස්තර කියන්න)
    :cool::cool::cool::cool:
     
    paypal valin ganna nam echchara amaru ne bn,man aragena tiyenva
     
    Status
    Not open for further replies.