ලසන ලඳුන් මන කඳමින් පහසට යදින්නේ අසන වඳන් කන නදමින් අහසට විදින්නේ ගසන කඳන් හන සදමින් දහසට බඳින්නේ කසන මදන් වන නිදමින් සහසට අදින්නේ