මේකට විචාරයක් ලියනවාමයි....
පෙරදා මහ රෑ මා සිහිලැල් උර මඬලේ
මුහුණ හොවාගෙන ළසොවින් වැළපුන
ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය
කඳුලක කැලලක් ඉතිරි වෙලා
උරහිස තැවරී වියලුනු කඳුලේ
ඔබගේ සුනරුත් පැතුමක ගිනි ඇත
සදා දැවෙන්නෙමි ඒ ගින්නෙන්
ඔබහට පෙම්කළ යුගය නිමාවිය
වෙන්වී යන්නට දවස පැමිණ ඇත
සමාව දෙන් මට සෙනේ සිතින්