r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පෝරිසාදයා;20876099 said:
    colombo city witarai wahala tiyenne.. Amaradewa master ge funeral nisa

    එකනේ බන් දුකට පොඩි අඩියක් ගහන්න තැනක් නෑ‍ නේ.:(
     

    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,748
    440
    83
    Wasgamuwa National Park
    කොළඹ මහනගර සීමාව තුළ සියළුම මත්පැන් අලෙවිසැල්, මාංශ අලෙවිසැල් හා සිනමා ශාලා වසා තැබීමට තීරණය කර තිබේ.
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ජින්තුවා;20876232 said:
    beer gatte na ban lagadi. me tike gahuwe gal(1440), mendis old(1440) governors choice(1620)


    අපි ඉස්සර ඔර්ල්ඩ් රිසේර්ව් බිව්වෙත් 1440 හි හි ..........


    අනේ මන්ද.....

    දැන් බොන්නේ...රොක්ලන්ඩ් ....හ්ම්ම්...............

    පික්සු ලෝකයක්...නේ..........
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ජින්තුවා;20876136 said:
    na yako arala tiyenne koheda baluwe.. :frown:

    මෙහෙ නම් ඇරලා, දැන් මේ ටවුන් ගිහින් අවේ..:rolleyes: