Ada - Cardano 5% proffit per trade signal - crypto

The_Lion

Member
Feb 16, 2015
850
73
0
#ADA - Cardano signal
USDT/ADA market, bittrex exchange, buy $0.285, sell $0.300


මේක ලෝන්ග් ටර්ම් දාන්න පුළුවන් කොයින් එකක් උනත් ... ට්‍රේඩ් කරලත් හොයා ගන්න පුළුවන් සැලකිය යුතු ගානක් .. මේ දවස් ටිකේ කරපු ට්‍රේඩ් වලින් ලාභ ආව .. අරගෙන බලන්න .. මේක අද රෑ වෙනකොට හෝ හෙට උදේ වෙනකොට 0.300 වෙයි ..
 
Last edited:
  • Like
Reactions: Ne@