අම්මෝ ඔහොම කොපි කරන්න එපා බංhigh on what?
![]()
Very good machan,ඔය phase එක දාපු එකේ අවශ්‍යතාව ඉටු වෙනවා


අම්මෝ ඔහොම කොපි කරන්න එපා බංhigh on what?
![]()


ඔව්,මේ වෙලාවේ අරන් 9500$ sell කරන්න,market එක කඩන වැටුනොත්
මන් උබට ගොඩක් පාරක් කිව්වා ඔය XRP sell කරපන්,යටින් ගන්න පුළුවන් කියලා..කෝ ඇහුවද0.41$ XRP target එක තිබ්බේ මගේ,දැනටම 0.47$ වෙනකන් අවා
![]()
xrp monawa wei kiyalada uba hithanne? dan gattot?



ඒ අතරේ exchange වලින් බලන්නේ කොහොම හරි BTC 7000$ උඩ තියා ගන්න,නැත්නම් exchange වලට කෙල වෙන නිසා..අනිත් පැත්තෙන් miners බලන්නේ 8000$ උඩ තියා ගන්න..එත් හැමදාම මේක කරන්න පුළුවන් වේවිද 

![]()
I'm not going saying this going to happens,who know future...Chart drawing using some mathematical calculations
I was high as ballz when I made this and had no idea what I was doing. Not my fault if this actually happens.
මට තේරුම් ගත්ත විදියට market එක මියැදෙන්න අපි හිතනවට වඩා ගොඩක් අඩු වෙගෙයකින්..(මෙතන තමා මට මුලින්ම වැරදුනේ,4800$ එනවා කිව්වට තාම ආවේ නැහැ නේද).. අවුරුදු 03 up වීමක් මාස 05 down යාවි කියලා හිතපු එකයි වැරැද්ද..අවුරුදු 03 up උන එක down යන්න අඩුම අවුරුද්දක් වත් ඕන![]()
ALTCOIN HODL කිරීමෙන් වලකින්න![]()

කොහොමද ALTCOIN HoDL කර අය..වෙනස සැපද?99% ALTCoin දැන් 90% වඩා ATH එකෙන් drop වෙලා තියෙනවා..මන් මේ Thread එක දාපු වෙලාවේ සෙල් කරා නම් 

ona pukak kiyala thawa eos tikak gaththa.![]()
Trust me,You have great futurejust like XRP,great decision
![]()



![]()
කොහොමද ළමයි,මන් පැහැදිලි කර විදියට market එක Dying වෙනවා නේද..හරියටම අවුරුද්දක් ලංවෙද්දි drop උනා නේද කවුරුවත් හිතෙවේ නැති අගේකටකොහොමද ALTCOIN HoDL කර අය..වෙනස සැපද 99% ALTCoin දැන් 90% වඩා ATH එකෙන් drop වෙලා තියෙනවා..මන් මේ Thread එක දාපු වෙලාවේ සෙල් කරා නම්

දැන් කරන්න දෙයක් කියපන්කො![]()

10 දෙනෙක් ඉල්ලීමක් කරොත් plan එකක් දෙන්නම් ගොඩ යන්න හෝ තව නැති වෙන්නම..ඉස්සර වගේ දැන් කොටන්න කම්මැලි බන්..මන් කොයි තරම් කිව්වද මේක වෙනවා කියලා![]()



10 දෙනෙක් ඉල්ලීමක් කරොත් plan එකක් දෙන්නම් ගොඩ යන්න හෝ තව නැති වෙන්නම..ඉස්සර වගේ දැන් කොටන්න කම්මැලි බන්..මන් කොයි තරම් කිව්වද මේක වෙනවා කියලා![]()


