Ada match eka-අද මැච් එක

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    අද match එක ගැන සමහරු කියන කතා අහගෙන ඉන්න බැරි කමටයි මේක දාන්නෙ.:yes::cool::frown:...
    ඔව් අද match එක අපි පරාදයි ...ඒත් අන්ත ජරා විදියට නෙවෙයි ...අන්තිම වෙනකම් අපේ අය උත්සහය අත ඇරපු නැති එක ගැන සතුටු වෙන්න:yes:
    දිනන්න බැරි උන එකට ටිකක් දුක් වෙන්න;)
    දිනුවම මුලු හදවතින්ම කෑගහලා සතුටු වෙනවා වගේම පැරදුනාම සද්ද නැතුව දරා ගන්න පුරුදු වෙන්න

    දෙවියන්ගෙ නාමෙට ඉන්දියන් කාරයෝ වගෙ නම් වෙන්න එපා:no:

    +++++SRI LANKAN CRICKET TEAM+++++

    The Most Injury hit Team

    The Best Captain of the Tournament

    The Most revolutionary team of the Tournament (AS usual)

    The team that had the most sensible runs scorers

    The team that had the coolest Fan Support

    ...:cool::cool::cool:...

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔව් නමුත් අර කපුගෙදර පොන්ස් වෙනුවට දම්මික සෙල්ලම් කරා නම් අපි දිනනවා
    හොද තරගයක් දිලා පැරදුනෙ
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    +++++SRI LANKAN CRICKET TEAM+++++

    The Most Injury hit Team

    The Best Captain of the Tournament

    The Most revolutionary team of the Tournament (AS usual)

    The team that had the most sensible runs scorers

    The team that had the coolest Fan Support

    ...:cool::cool::cool:...

    fnVd.jpeg
     
    • Like
    Reactions: RuZZa

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ඔව් නමුත් අර කපුගෙදර පොන්ස් වෙනුවට දම්මික සෙල්ලම් කරා නම් අපි දිනනවා
    හොද තරගයක් දිලා පැරදුනෙ
    p*kagedara sux:angry:
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    සහතික ඇත්ත මචන්...........
    උපුල් තරංග තව ටිකක් batting line up එකේ ඉහලින් එවනව නම් හොඳයි වගේ මචන්ලා
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ඔව් නමුත් අර කපුගෙදර පොන්ස් වෙනුවට දම්මික සෙල්ලම් කරා නම් අපි දිනනවා
    හොද තරගයක් දිලා පැරදුනෙ

    ධම්මිකයා එදා form වෙලා ගැහුවට හැමදාම එහෙම ගහන්න පුලුවන් වෙයි කියලා හිතන්න අමාරුයි බන් ...
    ඒත් ඒ වගේ නෙවෙයි කපුවා ...ඌ proper batsman බන්
    ඌ ටික කාලයක් හොඳට ගැහුවා ..පස්සෙ පොඩ්ඩක් struggle වෙනකොට team එකෙන් කපලම දැම්මා ..

    2lkpsh0.jpg

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :yes:මැතිව්ස්ටත් කෙල උනානේ:sorry:
    ඇන්ජලො නැති අඩුව තම්යි ඔය:(
    එ හුත්*ව මොකට ගන්නවාද මන්දා එකම එක දවසක් 96ක් ද කොහෙද ගැහුවා එච්චරම තම්යි ඔය පොන්ස් ගැහුවෙ කුල්සෙකර බැට් කරනවා කපු පොන්ස්ට වඩා:(:yes:
    p*kagedara sux:angry:
    :yes:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඔව් නමුත් අර කපුගෙදර පොන්ස් වෙනුවට දම්මික සෙල්ලම් කරා නම් අපි දිනනවා
    හොද තරගයක් දිලා පැරදුනෙ

    hehe u out une sirama bowl ekakata machan,kinda unlucky guy Kapu.We missed Mathews a LOT in finals,and Thisara too :/ :sorry:
    Tharanga great find for middle order anchor role,he should be permanent there,but after Chandimal Tharanga needs to come and then Lahiru and then Angelo :D

    Anyway after being 53/4 dipu fight eka gana nam godak sathutui,but aparade.Kohomat mulinma ka gaththe toss eke di.Api 1st batt kala nam 90% chance tibba dinanna :yes:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ධම්මිකයා එදා form වෙලා ගැහුවට හැමදාම එහෙම ගහන්න පුලුවන් වෙයි කියලා හිතන්න අමාරුයි බන් ...
    ඒත් ඒ වගේ නෙවෙයි කපුවා ...ඌ proper batsman බන්
    ඌ ටික කාලයක් හොඳට ගැහුවා ..පස්සෙ පොඩ්ඩක් struggle වෙනකොට team එකෙන් කපලම දැම්මා ..

    ehemanam apitath team ekata yanna puluwanne..:lol:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ඇන්ජලො නැති අඩුව තම්යි ඔය:(
    එ හුත්*ව මොකට ගන්නවාද මන්දා එකම එක දවසක් 96ක් ද කොහෙද ගැහුවා එච්චරම තම්යි ඔය පොන්ස් ගැහුවෙ කුල්සෙකර බැට් කරනවා කපු පොන්ස්ට වඩා:(:yes:

    :yes:
    සිරාවට කුලයා නම් මැක්සා
    කපුවා මොකට ගත්තද මන්දා:oo::frown:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ධම්මිකයා එදා form වෙලා ගැහුවට හැමදාම එහෙම ගහන්න පුලුවන් වෙයි කියලා හිතන්න අමාරුයි බන් ...
    ඒත් ඒ වගේ නෙවෙයි කපුවා ...ඌ proper batsman බන්
    ඌ ටික කාලයක් හොඳට ගැහුවා ..පස්සෙ පොඩ්ඩක් struggle වෙනකොට team එකෙන් කපලම දැම්මා ..

    2lkpsh0.jpg

    කොහෙද පුතෙ හොදට ගැහුවෙ:oo:කවදාද දබුල්ලෙ තිබුන මැච එකක් 72 ගැහුවා wc 2007 එකෙදි 6*2ක් ගහලා ඉන්දියාව එලියට යැවුවා තව පාරක් ඉන්දියාවෙදි 96ක් ගැහුවා එ ඇරෙන්න ඔකා මොන මැච් එක්දිද ගැහුවෙ:oo::nerd:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ehemanam apitath team ekata yanna puluwanne..:lol:
    Kapugedara talented porak,but uwa hariyata manage kale na SLC eken.aparade wasted talent.Dan Chandimal hondata play karanne uwa hondata manage karana nisa :yes: but few years ago scene was totally different :/ guys like Kapu,Malinda Waranapura are wasted talents due to no proper management :sorry:
    Also Kapugedara pinch hitter role ekata wadiya top order batsmen kenek,uta chance eka denna tibbe position eka 3,4 down wage,not 6 down.But dan wadak na mokada Chandimal,Thirimanne,Tharanga & Angelo kinda cemented those positions
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    මාලිංගගේ කලෙත් දැන් හරි බන්.. වැඩිම ලකුණු ගානක් දුන්නෙත්, එක wicket එකක්වත් ගත්තේ නැත්තෙත් පොර විතරනේ
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    සහතික ඇත්ත මචන්...........
    උපුල් තරංග තව ටිකක් batting line up එකේ ඉහලින් එවනව නම් හොඳයි වගේ මචන්ලා

    මචන් උපුල් තරංග දැනට team එකේ ඉන්න strongest off side player කෙනෙක් ...
    හැබැයි
    වැඩිය strike rotating සහා anchor roles play කරන්න බැහැ ..
    ඒ වගේ players ලා ගොඩාක් දුරට පාවිච්චි කරන්නෙ හොඳ start එකක් අරගන්න ...
    ඒත් ලඟක ඉඳන් ඌ left hand seamers ලට caught behind the wicket :(...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    hehe u out une sirama bowl ekakata machan,kinda unlucky guy Kapu.We missed Mathews a LOT in finals,and Thisara too :/ :sorry:
    Tharanga great find for middle order anchor role,he should be permanent there,but after Chandimal Tharanga needs to come and then Lahiru and then Angelo :D

    Anyway after being 53/4 dipu fight eka gana nam godak sathutui,but aparade.Kohomat mulinma ka gaththe toss eke di.Api 1st batt kala nam 90% chance tibba dinanna :yes:

    ඔන්න බලපන් තරංගයා දුන්න අවස්තාවෙන් ප්‍රයොජනයා :)ගත්තා මහරුෆ් දුන්න ආවස්තාවෙන් ප්‍රයොජනය ගත්තා එත් මෙ කපු පොන්ස් කවදාද දුන්න අවස්තාවෙන් ප්‍රයොජනයක් ගත්තෙ:angry:
    හොද බොලෙකට් කියමු අද ඔකා වෙනදා අවුට් වෙන්නෙ පොඩි අයටකැච් පුරුදු කරන විදියට් ගහලා :rofl: