අද match එක ගැන සමහරු කියන කතා අහගෙන ඉන්න බැරි කමටයි මේක දාන්නෙ.

...
ඔව් අද match එක අපි පරාදයි ...ඒත් අන්ත ජරා විදියට නෙවෙයි ...අන්තිම වෙනකම් අපේ අය උත්සහය අත ඇරපු නැති එක ගැන සතුටු වෙන්න
දිනන්න බැරි උන එකට ටිකක් දුක් වෙන්න
දිනුවම මුලු හදවතින්ම කෑගහලා සතුටු වෙනවා වගේම පැරදුනාම සද්ද නැතුව දරා ගන්න පුරුදු වෙන්න
දෙවියන්ගෙ නාමෙට ඉන්දියන් කාරයෝ වගෙ නම් වෙන්න එපා
+++++SRI LANKAN CRICKET TEAM+++++
The Most Injury hit Team
The Best Captain of the Tournament
The Most revolutionary team of the Tournament (AS usual)
The team that had the most sensible runs scorers
The team that had the coolest Fan Support
...

...

...ඔව් අද match එක අපි පරාදයි ...ඒත් අන්ත ජරා විදියට නෙවෙයි ...අන්තිම වෙනකම් අපේ අය උත්සහය අත ඇරපු නැති එක ගැන සතුටු වෙන්න

දිනන්න බැරි උන එකට ටිකක් දුක් වෙන්න

දිනුවම මුලු හදවතින්ම කෑගහලා සතුටු වෙනවා වගේම පැරදුනාම සද්ද නැතුව දරා ගන්න පුරුදු වෙන්න
දෙවියන්ගෙ නාමෙට ඉන්දියන් කාරයෝ වගෙ නම් වෙන්න එපා

+++++SRI LANKAN CRICKET TEAM+++++
The Most Injury hit Team
The Best Captain of the Tournament
The Most revolutionary team of the Tournament (AS usual)
The team that had the most sensible runs scorers
The team that had the coolest Fan Support
...

...

ගත්තා මහරුෆ් දුන්න ආවස්තාවෙන් ප්රයොජනය ගත්තා එත් මෙ කපු පොන්ස් කවදාද දුන්න අවස්තාවෙන් ප්රයොජනයක් ගත්තෙ