Ada match eka-අද මැච් එක

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    කුලය තව පොඩ්ඩක් කලබල නොවී ගැහුව නම් අපි ගොඩේ ගොඩ,,බෝල 10ක වෙනසක් තියෙද්දී වූ කලබල උනා වැඩි.ශේප් එකේ එක දාගෙන ගියා නම් වෙනසක් වෙන්න තිබ්බ... දැන් ඉතින් කතා කරලා වැඩක් නෑ..
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    මාලිංගගේ කලෙත් දැන් හරි බන්.. වැඩිම ලකුණු ගානක් දුන්නෙත්, එක wicket එකක්වත් ගත්තේ නැත්තෙත් පොර විතරනේ
    ඌ වැඩය හිතන්නෙ නැතිව බොල් කලේ ගොනා වගේ
    යෝකර් විතරයි දාන්න ගියේ ඒකයි කෙල උනේ :sorry:
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    Kapugedara talented porak,but uwa hariyata manage kale na SLC eken.aparade wasted talent.Dan Chandimal hondata play karanne uwa hondata manage karana nisa :yes: but few years ago scene was totally different :/ guys like Kapu,Malinda Waranapura are wasted talents due to no proper management :sorry:
    Also Kapugedara pinch hitter role ekata wadiya top order batsmen kenek,uta chance eka denna tibbe position eka 3,4 down wage,not 6 down.But dan wadak na mokada Chandimal,Thirimanne,Tharanga & Angelo kinda cemented those positions

    ඇත්ත බන්.......
    මිනිහ NCC එකේ play කරද්දිත් එන්නෙ 1down,2down වගේ.
    අනික‍ He is a Superb Fielder & Wicket Keeper too.
    NCC එකේ සංගා නැති මැච්වලදි keeper ඉන්නෙ කපුවා:yes:
     
    samcro

    Active member
  • Dec 4, 2009
    578
    49
    28
    එකෝමත් එක රටක
    ඇත්තම කියනවනම් මචන් මේකයි සින් එක අපේ ඔක්කොම Final එකකදී හැමදාම කලබල වෙනවා.... ඒක කාගේවත් වැරැද්ද නෙමෙයි බන්..... අවාසනාව :(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සිරාවට කුලයා නම් මැක්සා
    කපුවා මොකට ගත්තද මන්දා:oo::frown:
    :yes: අනික දම්මිකයා 20ක් වත් ගහනවා අඩුම ගානෙ ගහන්න උස්සාහා කරනවා ගොඩාක් මැච් වල පොර 10 ක් 15 වත් ගහනවා:nerd:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඔන්න බලපන් තරංගයා දුන්න අවස්තාවෙන් ප්‍රයොජනයා :)ගත්තා මහරුෆ් දුන්න ආවස්තාවෙන් ප්‍රයොජනය ගත්තා එත් මෙ කපු පොන්ස් කවදාද දුන්න අවස්තාවෙන් ප්‍රයොජනයක් ගත්තෙ:angry:
    හොද බොලෙකට් කියමු අද ඔකා වෙනදා අවුට් වෙන්නෙ පොඩි අයටකැච් පුරුදු කරන විදියට් ගහලා :rofl:

    :rofl: Tharanga nam a must player for SL team for near future :yes: MJ open karanawat ekkama uge position eka podi awulak tibbe.Also Tharanga ge technique eka poddak tawa hadagatta nam ela,rotating the strike madi,u 50 gahanna 100 balls :P :rolleyes: Maharoof ane manda ada luck ekata shape une :P but mehe pitches wala nam aniwa wadinawa,besides we already got Angelo and Thisara as all rounders.
    Kapu gana eka tama mama kiwe manage kale na kiyala hariyata,wasted talent.Coach ta unath tama ona nam uwa hadala ganna puluwan wayasa have nisa.Also ane manda guys like Kapu,silva got an attitude problem too when batting :eek: they should take lessons from new guys like Chandi and Lahiru :cool:
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    ඌ වැඩය හිතන්නෙ නැතිව බොල් කලේ ගොනා වගේ
    යෝකර් විතරයි දාන්න ගියේ ඒකයි කෙල උනේ :sorry:

    එහෙම කියන්න එපා බන්....
    අලුත් නීතිය අනුව අලුත් බෝල් දෙකක් use කරන එකෙන් වැඩිම පාඩුව උනේ මාලිංගට
    මොකද reverse-swing එක ගන්න බැරි නිසා අලුත් බෝල් වලින්.එක බෝලයක් වැඩිම යවන්නෙ 25 overs නිසා.යෝකර් length එක හරි.ඒත් විකට් එන්නෙ නැත්තෙ reverse-swing එක නැති නිසා.
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ehemanam apitath team ekata yanna puluwanne..:lol:

    ඔන්න ඉතින් ගොන් කතාවක් කිව්වා ...
    උඹ අඩුම තරමේ ඉස්කෝලෙවත් leather play කරපු කෙනෙක් නම් හරියට point එකට කතා කරන්න එනු ...
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    :rofl: Tharanga nam a must player for SL team for near future :yes: MJ open karanawat ekkama uge position eka podi awulak tibbe.Also Tharanga ge technique eka poddak tawa hadagatta nam ela,rotating the strike madi,u 50 gahanna 100 balls :P :rolleyes: Maharoof ane manda ada luck ekata shape une :P but mehe pitches wala nam aniwa wadinawa,besides we already got Angelo and Thisara as all rounders.
    Kapu gana eka tama mama kiwe manage kale na kiyala hariyata,wasted talent.Coach ta unath tama ona nam uwa hadala ganna puluwan wayasa have nisa.Also ane manda guys like Kapu,silva got an attitude problem too when batting :eek: they should take lessons from new guys like Chandi and Lahiru :cool:

    මචන් උපුල් තරංග දැනට team එකේ ඉන්න strongest off side player කෙනෙක් ...
    හැබැයි
    වැඩිය strike rotating සහා anchor roles play කරන්න බැහැ ..
    ඒ වගේ players ලා ගොඩාක් දුරට පාවිච්චි කරන්නෙ හොඳ start එකක් අරගන්න ...
    ඒත් ලඟක ඉඳන් ඌ left hand seamers ලට caught behind the wicket :(...

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    එහෙම කියන්න එපා බන්....
    අලුත් නීතිය අනුව අලුත් බෝල් දෙකක් use කරන එකෙන් වැඩිම පාඩුව උනේ මාලිංගට
    මොකද reverse-swing එක ගන්න බැරි නිසා අලුත් බෝල් වලින්.එක බෝලයක් වැඩිම යවන්නෙ 25 overs නිසා.යෝකර් length එක හරි.ඒත් විකට් එන්නෙ නැත්තෙ reverse-swing එක නැති නිසා.
    ඒකත් ඇත්ත තමා ඒත් මචන් වේරියේශන් අඩුයි අද :confused:
    බව්න්සර් ස්ලෝ බෝල් එහෙම වැඩිය දැම්මේ නෑ යෝකර්ම දාන්න ට්‍රයි කරලා ඔක්කොම ෆුල් ලෙන්ත් වගේ සෙට් උනේ ඉතින් පලන්නෙ නැතුවයෑ
     
    • Like
    Reactions: RuZZa

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    එහෙම කියන්න එපා බන්....
    අලුත් නීතිය අනුව අලුත් බෝල් දෙකක් use කරන එකෙන් වැඩිම පාඩුව උනේ මාලිංගට
    මොකද reverse-swing එක ගන්න බැරි නිසා අලුත් බෝල් වලින්.එක බෝලයක් වැඩිම යවන්නෙ 25 overs නිසා.යෝකර් length එක හරි.ඒත් විකට් එන්නෙ නැත්තෙ reverse-swing එක නැති නිසා.

    Also uge length awul :P good length bowl karanna ba uta :eek:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බනිනවා නෙමෙ බන් කෙන්තියි දුකයි අමාරුයි හිතට
     
    • Like
    Reactions: RuZZa

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    කොහෙද පුතෙ හොදට ගැහුවෙ:oo:කවදාද දබුල්ලෙ තිබුන මැච එකක් 72 ගැහුවා wc 2007 එකෙදි 6*2ක් ගහලා ඉන්දියාව එලියට යැවුවා තව පාරක් ඉන්දියාවෙදි 96ක් ගැහුවා එ ඇරෙන්න ඔකා මොන මැච් එක්දිද ගැහුවෙ:oo::nerd:

    Kapu middle order batsman kenek ban(also a cracking fielder).
    e wage aya inne middle order eke(just like anji,thisara)
    godak welawata egollo enne match eken 85% withara ewara unama ...
    ethakota balanne big shots play karanna ....
    poddak search karapan youtube eke kapu ge innings
    kapu sira batsman kenek ....
    ada kaputa ave loku pressure ekak ...e kiwwe uge stand ekata tolerate karanna bari ekak ...anith eke pitch eke swing eka maximum ...
    mckay dapu boleth super ...
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඇත්ත බන්.......
    මිනිහ NCC එකේ play කරද්දිත් එන්නෙ 1down,2down වගේ.
    අනික‍ He is a Superb Fielder & Wicket Keeper too.
    NCC එකේ සංගා නැති මැච්වලදි keeper ඉන්නෙ කපුවා:yes:

    Dilshan wage retire unama Kapu hondai opener kenek hatiyata try karanna :yes: ekath fail unoth ithin sorry tama :P mokada tawa talented youngsters la ona taram innawa
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    බනිනවා නෙමෙ බන් කෙන්තියි දුකයි අමාරුයි හිතට

    ekane ban.ekko final noya inna ona.hamadama final awith paradinawa.ethakota thawath duka wadiy.mathakane world cup eka paraduna dukata ape minissu aduwa hati.

    229416028.jpg