කුලය තව පොඩ්ඩක් කලබල නොවී ගැහුව නම් අපි ගොඩේ ගොඩ,,බෝල 10ක වෙනසක් තියෙද්දී වූ කලබල උනා වැඩි.ශේප් එකේ එක දාගෙන ගියා නම් වෙනසක් වෙන්න තිබ්බ... දැන් ඉතින් කතා කරලා වැඩක් නෑ..
ඌ වැඩය හිතන්නෙ නැතිව බොල් කලේ ගොනා වගේමාලිංගගේ කලෙත් දැන් හරි බන්.. වැඩිම ලකුණු ගානක් දුන්නෙත්, එක wicket එකක්වත් ගත්තේ නැත්තෙත් පොර විතරනේ

Kapugedara talented porak,but uwa hariyata manage kale na SLC eken.aparade wasted talent.Dan Chandimal hondata play karanne uwa hondata manage karana nisabut few years ago scene was totally different :/ guys like Kapu,Malinda Waranapura are wasted talents due to no proper management
Also Kapugedara pinch hitter role ekata wadiya top order batsmen kenek,uta chance eka denna tibbe position eka 3,4 down wage,not 6 down.But dan wadak na mokada Chandimal,Thirimanne,Tharanga & Angelo kinda cemented those positions

සිරාවට කුලයා නම් මැක්සා
කපුවා මොකට ගත්තද මන්දා![]()
අනික දම්මිකයා 20ක් වත් ගහනවා අඩුම ගානෙ ගහන්න උස්සාහා කරනවා ගොඩාක් මැච් වල පොර 10 ක් 15 වත් ගහනවා
ඔන්න බලපන් තරංගයා දුන්න අවස්තාවෙන් ප්රයොජනයාගත්තා මහරුෆ් දුන්න ආවස්තාවෙන් ප්‍රයොජනය ගත්තා එත් මෙ කපු පොන්ස් කවදාද දුන්න අවස්තාවෙන් ප්‍රයොජනයක් ගත්තෙ
හොද බොලෙකට් කියමු අද ඔකා වෙනදා අවුට් වෙන්නෙ පොඩි අයටකැච් පුරුදු කරන විදියට් ගහලා![]()
Tharanga nam a must player for SL team for near future
MJ open karanawat ekkama uge position eka podi awulak tibbe.Also Tharanga ge technique eka poddak tawa hadagatta nam ela,rotating the strike madi,u 50 gahanna 100 balls
Maharoof ane manda ada luck ekata shape une
but mehe pitches wala nam aniwa wadinawa,besides we already got Angelo and Thisara as all rounders.
they should take lessons from new guys like Chandi and Lahiru 
ඌ වැඩය හිතන්නෙ නැතිව බොල් කලේ ගොනා වගේ
යෝකර් විතරයි දාන්න ගියේ ඒකයි කෙල උනේ![]()
ehemanam apitath team ekata yanna puluwanne..![]()
ඔව් බන් උට මල පැනලා ෆෝම් උනොත් සනත් කැලේඅනික දම්මිකයා 20ක් වත් ගහනවා අඩුම ගානෙ ගහන්න උස්සාහා කරනවා ගොඩාක් මැච් වල පොර 10 ක් 15 වත් ගහනවා
![]()

Tharanga nam a must player for SL team for near future
MJ open karanawat ekkama uge position eka podi awulak tibbe.Also Tharanga ge technique eka poddak tawa hadagatta nam ela,rotating the strike madi,u 50 gahanna 100 balls
![]()
Maharoof ane manda ada luck ekata shape une
but mehe pitches wala nam aniwa wadinawa,besides we already got Angelo and Thisara as all rounders.
Kapu gana eka tama mama kiwe manage kale na kiyala hariyata,wasted talent.Coach ta unath tama ona nam uwa hadala ganna puluwan wayasa have nisa.Also ane manda guys like Kapu,silva got an attitude problem too when battingthey should take lessons from new guys like Chandi and Lahiru
![]()
...ඒකත් ඇත්ත තමා ඒත් මචන් වේරියේශන් අඩුයි අදඑහෙම කියන්න එපා බන්....
අලුත් නීතිය අනුව අලුත් බෝල් දෙකක් use කරන එකෙන් වැඩිම පාඩුව උනේ මාලිංගට
මොකද reverse-swing එක ගන්න බැරි නිසා අලුත් බෝල් වලින්.එක බෝලයක් වැඩිම යවන්නෙ 25 overs නිසා.යෝකර් length එක හරි.ඒත් විකට් එන්නෙ නැත්තෙ reverse-swing එක නැති නිසා.

එහෙම කියන්න එපා බන්....

good length bowl karanna ba uta
කොහෙද පුතෙ හොදට ගැහුවෙකවදාද දබුල්ලෙ තිබුන මැච එකක් 72 ගැහුවා wc 2007 එකෙදි 6*2ක් ගහලා ඉන්දියාව එලියට යැවුවා තව පාරක් ඉන්දියාවෙදි 96ක් ගැහුවා එ ඇරෙන්න ඔකා මොන මැච් එක්දිද ගැහුවෙ
![]()
ඇත්ත බන්.......
මිනිහ NCC එකේ play කරද්දිත් එන්නෙ 1down,2down වගේ.
අනික He is a Superb Fielder & Wicket Keeper too.
NCC එකේ සංගා නැති මැච්වලදි keeper ඉන්නෙ කපුවා![]()
ekath fail unoth ithin sorry tama
mokada tawa talented youngsters la ona taram innawa බනිනවා නෙමෙ බන් කෙන්තියි දුකයි අමාරුයි හිතට