Ada mn kellek balanna giya...

Sep 11, 2014
476
165
0
Cinnamon Gardens
මචෝ අර මයිල් ගහක් වත් නෑ කියපු එක පොඩ්ඩක් තේරුනේ නෑ බන් .
කොහොමද උබ ඒකිගේ මයිල් බැලුවේ ? :sorry:
 

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    apoo ban badinna kalin shave karannewath naha kiyanne teacher kenek welath :oo: kollanta wadipura almak naha kiyana eka neda? :nerd: ubage kmaththak ban hadissi wenna epa kiyalai math kiyanne...cool eke magathotedi set wena kello ekka katha karahan ban ube hitha adila yana :D Good luck
     

    jimzum

    Active member
  • Dec 3, 2010
    348
    52
    28
    100% sati natham machan badinna epa.. netham hama dama upset ke thama inna wenne !! ita wada hodai nobada athal eke thaniyama innawa..
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ගෙවල් වලටහ් බලන්න යන්නහ් කලින් ෆොටො එකක් ඉල්ලගෙනහ් බලපන් බ0 උබලාහ් ඔහොමහ් ගිහිල්ලහ් බලලාහ් අකමැති උනොත් ඔය ගෙවල් වලහ් ඉන්නහ් කෙල්ලො සැහෙන්නහ් මානසිකව වැටෙනවාහ්

    :yes:

    උඹ වැදගත් විදියට යමක් කිව්වමද කොහෙද
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    GGDPstw.png
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,348
    461
    83
    patta hinahai ban comments tika dakala
    uba kathakarana widihata therenne uba satisfy naha wage ehemanam loweth karanna epa machan passe honda family life ekak gathakaranna bariwenawa man danna thanwalath ehema wela. thiyanwa ehema wunoth kellath pawu. mama nam kiyanne wena ekak balapan machan ube hithata fit wena
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,026
    5,764
    113
    canada
    ඔයාට හිත ගියේ නැතිනම් අල්ලලා දන්නා. ජීවිතේ වැදගත්ම දෙයක් තමයි දෙදෙනාගේ ආකර්ෂණය.

    දෙමව්පියෝ බලන්නේ දෑවද්ද, පවුල් පසුබිම වගේ දේවල් විතරයි. ජීවිතේ වැරැද්ද ගන්න එපා හදිස්සි වෙන්න ගිහිල්ල පුතේ .........

    හදිස්සියේ බදින්නා, නිවිසැනසිල්ලේ පසු තවේ........
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    okkootama tkz man thama theeranayak gaththe na bn...ane manda bn monawa karannada kiyala