Ada reta Paan and eggs Sinhalayo!

aruna47

Well-known member
  • අම්මට උඩු, උඹ පට්ට සල්ලි කාරයෙක්නේ.. බිත්තර 20ක් ඈ...

    බිත්තර විස්සක් බුදු අම්බෝ බිත්තර 20 මචන් අන්න සල්ලි කාරයෝ.. ඔය වගේ සල්ලි තියන එකෙක් මම දැක්කාමයි.. ශික් අපිට කොහෙන්ද බන් බිත්තර විස්සක්.. හිල්ටන් එකෙන් අද මොනා හරි කාලා ගෙදර ගිහින් නිදා ගනින් බන් :sorry::sorry::sorry:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අම්ම ගහයි..බිත්තර 20ක්.. අපිට කොහෙන්ද බිත්තර.බිත්තර 20ක් තියා අපිට බිත්තර කට්ටක් වත් ගන්න බැ බන්..අනික පාන් ගෙඩියකුත් අරන්..අපෙ ගෙදරට අන්තිමට පාන් ගෙඩියක් ගෙනවෙ මහින්ද ජනදිපති වෙන්න කලින්..උබ නම් මාරයි බන්..
     

    aruna47

    Well-known member
  • ඔබේ නගරයේ ගෙම්බෝ වැඩි ද? ගෙම්බන්ට ගෙම්බෙක් මෙවර ඔබේ මනාපය මේ ගස් ගෙම්බාට ලබා දෙන්න...

    මිස්ටර් පර්සි වල්තර බයි මිස්ටෙක් මිසිස් කුසුමා වල්තර දාව උපන් මහේෂ් වල්තර ගස් ගෙම්බාට චන්දය ලබා දෙන්න


    23kyiv6.jpg
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඔබේ නගරයේ ගෙම්බෝ වැඩි ද? ගෙම්බන්ට ගෙම්බෙක් මෙවර ඔබේ මනාපය මේ ගස් ගෙම්බාට ලබා දෙන්න...

    මිස්ටර් පර්සි වල්තර බයි මිස්ටෙක් මිසිස් කුසුමා වල්තර දාව උපන් මහේෂ් වල්තර ගස් ගෙම්බාට චන්දය ලබා දෙන්න


    23kyiv6.jpg
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඔන්න මුව යවනවානම් තැන. ෆුඩ් සිටි වගේද නො ලිමිට් :D

    nlm.jpg
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    එක්කො බ්‍රෙඩ් එක්ක එග්ස්‌ කාපිය නැත්තම් පාන් එක්ක බිත්තර කාපිය.. තෝ කන්නෙම දෙපැත්තටම නැති ඒවනේ :rofl:
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,040
    338
    83
    Kaduwela
    Don't like butter faggot. Only butter I like is Peanut Butter an they don't sell them here :(
    Bacon also don't like cos too much fat.

    ane anathoyo food city eke Peanut butter thiyanawa tho ekawath danne nadda
    mechchara food city gihella uba inne mona loke? ponz