adaderana HAND WASH KARANA HATI...නිවැරදිව අත් සෝදමු...

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    adaderana HAND WASH KARANA HATI...නිවැරදිව අත් සෝදමු...

    අද දෙරන නිවැරදිව අත් සෝදන්න උගන්වන්නේ මිදුම අතරින් යන වහනයකට නැගල වෙන්න ඇති.

    Sri+Lanka+News+Adaderana+Truth+First.png

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    නිවැරදිව අත් සෝදන්නේ නැතුව මීදුම, වැස්ස තියෙන වෙලාවට Cab එකක් Suv එකක් එලවන්න එපා කියලා වක්‍රව කියනවද දන්නෙ නෑ:baffled::eek:..

    අපි tubelight නේ, අපිට තේරෙන්නෙ නැතුව ඇති :dull::frown:

    :rofl::lol:
     
    Last edited:
    May 10, 2012
    466
    122
    0
    255
    හරි විදියට ෆොටෝ එක තියෙන්න ඕනේ ඉහලින් තියන නිව්ස් එකට. එත් දෙක මාරු වෙලා වගේ නේද :rofl: