Adam's Peak, Siripadhaya කරමුද ?

MR.BILLA

Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    Mz6A4Dt.jpg



    Submissiontika:shocked::shocked::shocked:

    Spelling weradiy nh! ශ්‍රී පඩය. කියල නෙහ දන්න නැති උන් කියවන්නේ!!!
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,265
    1
    13,152
    113
    Gotham City
    ඉදිරියේ රාළ;20831655 said:
    මේ වගේ සුද්දො අවුරුදු 200ක් තිස්සෙ රට්ටුන්ට කවපු වහ ටික ගැනත් දැනුවත් කරමුකෝ බං :rolleyes: ?
    ඉතිං එකටත් ෆේස්බුක් එකෙ පේජ් එකක් හදාගෙන හො පෙජස් කරන එවුන්ව සෙට් කරගෙන මෙ වගෙ ප්‍රචාරයක් දීපන්. මොකක් හරි වෙන්නෙ නැතැ.
     
    ඉතිං එකටත් ෆේස්බුක් එකෙ පේජ් එකක් හදාගෙන හො පෙජස් කරන එවුන්ව සෙට් කරගෙන මෙ වගෙ ප්‍රචාරයක් දීපන්. මොකක් හරි වෙන්නෙ නැතැ.
    මම එහෙම කරපුවා තමා අනික් නූලේ ස්ක්‍රීන්ශොට් හැටියට දැම්මේ :rolleyes:.
     

    Sajeewee

    Member
    Oct 24, 2016
    41
    4
    0
    Hai👍
    Denata thiyana namaya lokaya purama prasiddai ne?. E wagema kawuru kohoma selakuwath ape budu sri pa pihiti thena vidihata lokaye sammathaya nude?.
    Kese namuth apith aluth wenasata kemathi.
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    මඩ ගොහුරක් කල නෙලුම් පොකුණ-කුරගල


    රත්තරං;12604559 said:

    කපුටා කූඩු තනන්නේ කෝටු කෑලි වයර් කෑලි යොදාය, නමුත් වටු කුරල්ලා ඉතා සැපපහසු කූඩුවක් තනයි. සතුන් විවිදාකාරය. උන් ලගින තැන සතා අනුව වෙනස් වේ. රන හන්සයන් සැපසේ නෙලුම් විලක පිරිසිදු ජලයේ විසුවත් ඌරෙකුට එය සැපතක් නොවේ. ඌට ලගින්න අවශ්යනම් නෙලුම් පොකුන මඩවලක් කිරීමටම අවශ්යවේ. මේ ආකාරයෙන්ම එදා නිකෙලෙස් රහතන් වහන්සේලා වැඩසිටි උතුම් භූමියක් හරක් මස් ගදින් ඇලලී ගොස් ඇත, ඒ ලගින සතා අනුව බව නොරහසකි.
    දැන් ඒ මඩවල සුද්දකර අනාගත පරපුර වෙනුවෙන් නෙලුම් පොකුනම ස්තාපිත කරන කාලය එලබ ඇත. අද බොහෝ උත්තමයන් ආඩම්බරයෙන් අසන ප්‍රශ්නයක් ඇත. පාකිස්තානේ ඇෆ්ගනිස්තානේ බෞද්දාගම නැතිවී ඒ මිනිසුන් වෙනත් ආගමක් වැලද ගත්තාට අපි මොනවා කරන්නද? උබලට ඊරිසියාද ? යන්නය. ඇත්ත කතාව උබත් මමත් දෙදෙනාම දනිමු..ෆේරෝ ශා විසින් උතුරු ආසියාවේ කෝටි 8ක් බෞද්දයන් සමූලගාතනය කර ලෝකයේ "සාමකාමීම" ආගම ප්‍රචාරය කල හැටි උන්ද අද අමතක කර දමා ඇත.මහා උගතුන් බිහිකල ශ්‍රේශ්ට ශිශ්ටාචාර පැවති ඒ රටවලින් අද එක උගතෙක් ලෝකෙට බිහිවන්නේ නැත. මුලු කලාපයම නූගත් කමින් හා අවිද්යාවෙන් වැසී ගොසිනි. සමහරක් ආගම් නූගතුන් මතම රදා පවතී, නූගත්කම අවිද්යාව රදාපවතිනතාක් කල් පැතලි ලෝකයේ දේව රාජ්ජ්ය පවතිනු ඇත

    ලෝකයේ හුගාක් රාජ්ය නූගතුන්ගේ රාජ්යයන්ය. ඒවාට වගකිවයුතු මනස්කල්පිත විකාර දෙවියන්ගෙන් බ්‍රේන් වොශ් කරගත් නූගත් ජනගහනයක්ද උන් සතුය. තවමත් 7වෙනි සියවසේ උපත් පාලන ක්‍රමයක් හා අනෙකුත් හර හා නීති පද්දතීන් අනුගමනය කරමින් නූගත් කම අවිද්යාව ලොව පුරා පැතිරීගෙන යනු ඇත. ඒ නිසා මේ නූගතුන්ගේ යුගයක් වියහැක...නමුත් මතක තබාගන්න ලෝකේ මිනිස්සු උන් වගේ එකතැන පල් වන්නේ නැත. එකතැන ඉන්නේද නැත.. උන් ඉගෙනගනිති..හරක්මස් ලෝලියෝද අනාගතයේ වෙනස් ආරක චින්තනයකට යොමුවී ඉගෙනගනු ඇත.එවිට බිහිවන උගතුන්ට තමාගේ වටා ඉන්නා නූගත් භක්තිය වැඩිකර බුද්දිය මොටකල මැට්ටන්ගේ නිරුවත පෙනෙන්නට පටන්ගනු ඇත. එදාට විප්ලවය එන්නේ උන්ගේ ගුබ්බෑයන් වලින්මය.. පල්ලිය කඩන්නේ පල්ලියේ එකෙක්මය.. ක්‍රිස්තියානි යුගයේදී ගෑලීලියෝ ලා වගේ උන්ට වද දීලා විද්යාව යටගහන්න හැදුවේය. අන්තිමට ක්‍රිස්තියානි යුගය විනාශකල විප්ලවය ගොඩ නැගුනෙත් ක්‍රිස්තියානි පල්ලියෙන්මය. ඒ යුගය අවසාන කලෙත් කිතුනු පරපුරක විද්යාව දැකපු උන්මය.. යුදෙව් ක්‍රිස්තියානියට උනෙත් ඒකමය.. ඉතින් තුකාලේ උතුමන්ගේ මේ ලෝකේ පැතලි කියපු ගොබ්බ මනස්කල්පිත දෙයියගේ ආගමත් එහි යුගයත් ඉවර කරන්නේ අපි නොව... පල්ලියේදිම පොශනය වූ.. එයින්ම ගොඩනැගුනු උගත් විද්යාව දැක්ක.. දෙයියාගේ නිරුවත දැක්ක උන්ගේම කොල්ලන්ගෙන්ය.. නූගත් විකාර යුගය අවසන්වේගෙන යයි, නමුත් මේ උපරිම අවස්තාවය. සිංහලෙන්ම කිව්වොත් පීක් එකය.,,,, අලි සීනාගෙන් පටන් මුස්ලිමුන් තුලින් ආ රැඩිකල් චරිත දැන් දැන් ගොඩ නැගෙමි පවතී.. ඒක නවත්වන්න නොහැකිය.. ස්භාවදර්මය බුද්දියට තැන දෙන්නේය.. බෞද්දයා ක්‍රිස්තියානියවත්, යුදෙව් චින්තනේ වත් හින්දු දර්ශනේවත් වෙනස් කරන්න යටත් කරන්න ගියේ නැත. ඒවා දිය උනේ ඒවා හිරු(විද්යාව ) නොදුටු අයිස් (බොරුව හා අවිද්යාව) නිසාය. දැන් තුකාලේ යුගයේ උච්චම අවස්තාව වෙන්න පුලුවන්ය... මතක තියා ගතයුතු යමක් ඇත, කිතුනු යුගය 1900න් පස්සේ වාස්ප වෙන්නම දියවෙලා ඉවර විය. දැන් ඊට පැවැත්මක් නැත. හොදම සාක්ශියනම්, දැනට ලංකාවේ අන් ආගම් කරනයට ලක්වන බෞද්දයන් ඒ ආගම් වලම රැදී සිටියේනම් අද මුලු ලන්කාවම දේව රාජ්ජයකය. නමුත් එය එසේ නොවේ. ජාතියක් වශයෙන් සිංහලයා බුද්දිමත් බව නොරහසකි. දෙවියන්ගේ බුල්ටෝ දී සිංහලයා රැවටීම ලේසි පහසු දෙයක් නොවේය. රැවටුනත් හිරුදුටි පිනි සේ සත්ය දුටු තන අවිද්යාව වාශ්පකර දමන්නේය. එය බුද්දියයි. ඒ කෙසේ වෙතත් මිශනාරී යුගය අවසන් වී සේදී ගොස් අහවරය, දැන් අඩුම තරමේ බටහිරවත් එයට පැවැත්මක් නැත. ඒක අපි කව්රුත් දන්න සත්යයක්ය..
    1100න් ආරම්භ කරපු තුන්කාලේ ලේ තැවරුනු යුගය(ආගමේ ආරම්භය නොවේ) 1600 ඉතර වෙද්දි උපරිම විය.. දැන්නම් තව උපරිම 200 කට එහා බලාපොරොත්තු තබාගත නොහැකම. ඊට පස්සේ සොරි ඩොට් කොම්ය... බුදු දහම කියන්නේ දර්ශනයකකි. එයට කල්චරල් යුග නැත.. භව්තික විද්යාව, රසායන විද්යාව, ගනිතය, සමාජ විද්යාව, දේශපාලන විද්යාව හා අඩුම ගානේ ගෘහ ආර්තික විද්යාවේ විද්යානු කූල සත්යය පවතින අවසාන දිනයට වඩා තව එක පැයක් වත් බෞද්ද "විද්යාව" පවතිනු ඇත

    ගෝලීය උනුසුම නිසා ලෝකේ වේගෙන්ම බෝ වෙන්නේ මදුරුවොයි, මැස්සොයිය. ඉතින් ඒ බෝවීම මදුරුවා හොදයි කියන්න සාදකයක්ද? සමහර බුද්දිය මොටකල භක්තිය වැඩිකල ආගම් ප්‍රචාරනයත් අන්න ඒ වගේමය



    නමුත්,,,
    මෙයින් අපිට වැදැගත් කරුනනම් මේ නූගත් යුගය අවසන් වන තෙක් මතු ලෝක ප්‍රජාව කෙරේ අනුකම්පාවෙන් නිර්මල විද්යානුකූල සත්ය ආරක්ශා කිරීමේ වගකීම අපහට පැවරී ඇත..​

    මතක තබාගන්න බුදු දහමේ පැවැත්ම රදාපවතිනුයේ සිංහල ජාතිය මත නොවේ. සිංහල ජාතියේ පැවැත්ම රදාපවතිනුයේ බුදුදහම මතය

    කූරගල අරණ්‍ය සේනාසන භාරකාර මණ්ඩලයේ ප්‍රධාන භාරකාර තැන වූ පුජ්‍ය කොළොන්නේ සිරි ශාන්ත විජය ස්වාමීන් වහන්සේ විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එරෙහි පවරා තිබු මූලීක අයිතිවාසිකම් නඩුවේ නියෝගයට අනුව රජයේ ඉඩම් සන්තකය ආපසු ලබාගැනීමේ පනතේ විධිවිධාන වලට අනුව මෙම නෙරපීම් නඩු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පවරා තිබුනු අතර ඉදිරියේදි මෙම අනවසර ඉදිකිරිම් පිස්කල් මගින් කඩා ඉවත් කිරිමට කටයුතු කරන බව පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුව විසින් මේ වන විටත් ප්‍රකාශකර ඇත.

    අධිකරණය විසින් ලබාදුන් නියෝගයන් පහත පළ වේ.

    bauddhaya.com1.jpg

    bauddhaya.com2.jpg

    bauddhaya.com3.jpg

    bauddhaya.com4.jpg

    bauddhaya.com-2-1.jpg

    bauddhaya.com2.jpg

    bauddhaya.com-2-3.jpg

    bauddhaya.com-2-4.jpg

    bauddhaya.com-3-1.jpg

    bauddhaya.com-3-3.jpg

    bauddhaya.com-3-4.jpg



    ඇඩ්මින් සහේදරයානනි.... මා මෙහිදී කිසිම ආකාරයක මඩ ගැසීමක් හෝ අගෞරව කිරීමක්, ජාතිවාදය ඇවිස්සීමක් කර නැත, මා විස්තර කර ඇත්තේ සිංහල ජාතිය, ඒ කරා යොමුවී ඇති අභියෝග හා අපහට ඇති වගකීම් මොනවාද යන්න පමනි.. කුරගල අපේ දෙයකි. අපේ දේවල්.. අපේ රට රැක ගැනීම 2500 අව්රුද්දකටත් වඩා කල් සිට පැවත ආ අප උර මත පැටවුනු අපේ වගකීමය...
     
    Last edited:

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    mama danna widihata issaranam goole map edit kale e area ekema inna lankawe kenek. danuth ehema nemaida tiyenne ? ohoma mail yawana sean ekak na.