Sri Paadaya sri pade yana season eka kawadda thiyenne? Off season eke yanna puluwan da? Thanks all
raveesha000 Active member Apr 23, 2007 659 44 28 Apr 18, 2017 #1 Sri Paadaya sri pade yana season eka kawadda thiyenne? Off season eke yanna puluwan da? Thanks all Last edited: Apr 18, 2017
thilinasb Well-known member May 11, 2009 4,992 778 113 මහනුවර Apr 18, 2017 #2 May walin iwarai yanna puluwan eth ehema yana eka hari na
raveesha000 Active member Apr 23, 2007 659 44 28 Apr 18, 2017 #4 thilinasb said: May walin iwarai yanna puluwan eth ehema yana eka hari na Click to expand... niwaduwata June wala enawa lanakawata ekai, yanna Bari wahina nisada?
thilinasb said: May walin iwarai yanna puluwan eth ehema yana eka hari na Click to expand... niwaduwata June wala enawa lanakawata ekai, yanna Bari wahina nisada?
Radical78 Well-known member Mar 12, 2010 16,024 2,606 113 Searching.......... Apr 18, 2017 #5 දෙසැම්බර් පෝයෙන් පටන් අරගෙන මැයි පෝයෙන් ඉවර වෙනවා.. ඕෆ් සීසන් එකේ වැස්ස වැඩියි.. කඩ නැහැ.. කරඬුව වඩම්මනවා මලුවේ ඉඳලා පලාබද්දල පන්සලට.. ආගමික ගමනකට නැතුව ඇඩ්වෙන්චර් වගේ යනවා නම් ඕෆ් සීසන් හොඳයි.. සත්තු එහෙමත් ඉන්නවා කියලා අහලා තියෙනවා..
දෙසැම්බර් පෝයෙන් පටන් අරගෙන මැයි පෝයෙන් ඉවර වෙනවා.. ඕෆ් සීසන් එකේ වැස්ස වැඩියි.. කඩ නැහැ.. කරඬුව වඩම්මනවා මලුවේ ඉඳලා පලාබද්දල පන්සලට.. ආගමික ගමනකට නැතුව ඇඩ්වෙන්චර් වගේ යනවා නම් ඕෆ් සීසන් හොඳයි.. සත්තු එහෙමත් ඉන්නවා කියලා අහලා තියෙනවා..
Executer Awrudu Games 2017 - Winners Jan 24, 2013 19,734 6,163 113 🇨🇦🍁 Apr 18, 2017 #6 raveesha000 said: niwaduwata June wala enawa lanakawata ekai, yanna Bari wahina nisada? Click to expand... ජුනි හින්ද අවුලක්අ නැති වෙයි අවාරෙට යන්නේ නැත්තේ පාරවල් ඉක්මනට කැලේ වැවෙන නිසා වහින නිසා
raveesha000 said: niwaduwata June wala enawa lanakawata ekai, yanna Bari wahina nisada? Click to expand... ජුනි හින්ද අවුලක්අ නැති වෙයි අවාරෙට යන්නේ නැත්තේ පාරවල් ඉක්මනට කැලේ වැවෙන නිසා වහින නිසා
raveesha000 Active member Apr 23, 2007 659 44 28 Apr 18, 2017 #7 Radical78 said: දෙසැම්බර් පෝයෙන් පටන් අරගෙන මැයි පෝයෙන් ඉවර වෙනවා.. ඕෆ් සීසන් එකේ වැස්ස වැඩියි.. කඩ නැහැ.. කරඬුව වඩම්මනවා මලුවේ ඉඳලා පලාබද්දල පන්සලට.. ආගමික ගමනකට නැතුව ඇඩ්වෙන්චර් වගේ යනවා නම් ඕෆ් සීසන් හොඳයි.. සත්තු එහෙමත් ඉන්නවා කියලා අහලා තියෙනවා.. Click to expand... Executer said: ජුනි හින්ද අවුලක්අ නැති වෙයි අවාරෙට යන්නේ නැත්තේ පාරවල් ඉක්මනට කැලේ වැවෙන නිසා වහින නිසා Click to expand... Thanks machan
Radical78 said: දෙසැම්බර් පෝයෙන් පටන් අරගෙන මැයි පෝයෙන් ඉවර වෙනවා.. ඕෆ් සීසන් එකේ වැස්ස වැඩියි.. කඩ නැහැ.. කරඬුව වඩම්මනවා මලුවේ ඉඳලා පලාබද්දල පන්සලට.. ආගමික ගමනකට නැතුව ඇඩ්වෙන්චර් වගේ යනවා නම් ඕෆ් සීසන් හොඳයි.. සත්තු එහෙමත් ඉන්නවා කියලා අහලා තියෙනවා.. Click to expand... Executer said: ජුනි හින්ද අවුලක්අ නැති වෙයි අවාරෙට යන්නේ නැත්තේ පාරවල් ඉක්මනට කැලේ වැවෙන නිසා වහින නිසා Click to expand... Thanks machan