Adam'speak

raveesha000

Active member
  • Apr 23, 2007
    659
    44
    28
    Sri Paadaya

    sri pade yana season eka kawadda thiyenne? Off season eke yanna puluwan da?
    Thanks all
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    දෙසැම්බර් පෝයෙන් පටන් අරගෙන මැයි පෝයෙන් ඉවර වෙනවා..
    ඕෆ් සීසන් එකේ වැස්ස වැඩියි..
    කඩ නැහැ..
    කරඬුව වඩම්මනවා මලුවේ ඉඳලා පලාබද්දල පන්සලට..
    ආගමික ගමනකට නැතුව ඇඩ්වෙන්චර් වගේ යනවා නම් ඕෆ් සීසන් හොඳයි..
    සත්තු එහෙමත් ඉන්නවා කියලා අහලා තියෙනවා..
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    niwaduwata June wala enawa lanakawata ekai, yanna Bari wahina nisada?

    ජුනි හින්ද අවුලක්අ නැති වෙයි :) අවාරෙට යන්නේ නැත්තේ පාරවල් ඉක්මනට කැලේ වැවෙන නිසා වහින නිසා
     
    Thanks machan